0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, September 6, 2015
ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය Sony සමාගමෙන්
පසුගිය වසර ගණනාව තුලම Sony සමාගම තම ජංගම දුරකථන සෑම විටම පාහේ නවීන අංග වලින් යුක්තව වෙළඳ පොලට නිකුත් කරනවා. ඒ බව තව දුරටත් සනාථ කරමින් ඔවුන් පසුගියදා ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium හඳුන්වා දුන්නා. මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතයි. දුරකතනයේ සම්පූර්ණ විස්තර සටහන පහතින්,
NETWORK
Technology - GSM / HSPA / LTE
LAUNCH
Announced - 2015, September
Status - Coming soon. Exp. release 2015, October
BODY
Dimensions - 146 x 72 x 7.3 mm (5.75 x 2.83 x 0.29 in)
Weight - 154 g (5.43 oz)
SIM - Nano-SIM
- IP68 certified – dust proof and water resistant over 1.5 meter and 30 minutes
– Fingerprint sensor
DISPLAY
Type - IPS LCD capacitive touchscreen, 16M colors
Size - 5.2 inches (~69.6% screen-to-body ratio)
Resolution - 1080 x 1920 pixels (~428 ppi pixel density)
Multitouch - Yes, up to 10 fingers
Protection - Scratch-resistant glass, oleophobic coating
- Triluminos display
– X-Reality Engine
PLATFORM
OS - Android OS, v5.1.1 (Lollipop)
Chipset - Qualcomm MSM8994 Snapdragon 810
CPU - Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57
GPU - Adreno 430
MEMORY
Card slot - microSD, up to 200 GB
Internal - 32 GB, 3 GB RAM
CAMERA
Primary - 23 MP, 5520 х 4140 pixels, autofocus, LED flash
Features - Geo-tagging, touch focus, face detection, HDR, panorama
Video - 2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR
Secondary - 5.1 MP, 1080p, HDR
SOUND
Alert types - Vibration; MP3, WAV ringtones
Loudspeaker - Yes, with stereo speakers
3.5mm jack - Yes
COMMS
WLAN - Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, hotspot
Bluetooth - v4.1, A2DP, apt-X
GPS - Yes, with A-GPS, GLONASS/ Beidou (market dependant)
NFC - Yes
Radio - FM radio with RDS
USB - microUSB v2.0 (MHL 3 TV-out), USB Host
Sensors - Accelerometer, gyro, proximity, compass, barometer
Messaging - SMS (threaded view), MMS, Email, IM, Push Email
Browser - HTML5
Java - No
FEATURES
- Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0)
– ANT+ support
– Active noise cancellation with dedicated mic
– Xvid/MP4/H.265 player
– MP3/eAAC+/WAV/Flac player
– Document viewer
– Photo/video editor
BATTERY
Non-removable Li-Ion 2900 mAh battery
MISC
Colors - White, Graphite Black, Gold, Green
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න