0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, September 6, 2015
Cortana සමග භාෂා පරතරය ජයගමු
තොරතුරු තාක්ශනය මිනිස් වර්ගයා වෙතට රැගෙන විත් ඇති නව ප්‍රවනතා අතර භාෂා අතර ස්වංක්‍රීය පරිවර්ථනය දෛනික මිනිස් ජීවිතය මත ගැබුරින් සටහන් වන්නකි. පෘතුවිතලයේ වන නෙක ජාතීන් එකිනෙකාගෙන් වෙන් කරන්නට ප්‍රධාන සාධකයක්ව ක්‍රියාකරන මෙම භාෂා පරතරය නිවාලන්නට තවත් පියවරක් තබමින් Microsoft සමාගම පවසන්නේ තම ඩිගිටල් සහකරු cortana සමග එක්වන ‘Translator’ app පහසුව සමග මෙම හැකියාව වෙගයෙන් නෙක භාෂා අතරට් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
ඒ අනූව cortana සමග words, phrases, මෙන්ම sentences පරිවර්ථන හැකියාව ගෙනෙන අතර windows 10 සමග පහසුවෙන් “Hey Cortana, how to say where is the closest grocery store in Japanese?” වැනි සරල යොදුවක් ඔස්සේ එම භාවිතාව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනට windows 10 සමග cortana ඔස්සේ භාෂා 38ක් සදහා පරිවර්ථන හැකියාව සපයන අතර ආයතනය පවසන්නේ තවමත් මුල් අදියරේ වන මෙම වයාපෘතිය සමග සමහර දුර්වලතා ඉද හිටක හමුවිය හැකි බවකි.
Source - http://itlk.us
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න