Sunday, September 6, 2015

WebM video format එකට Microsoft Edge හි සහායත් ළඟදීම


Microsoft සමාගම සඳහන් කර තිබෙනවා ලගදීම Google සමාගමේ WebM video file format එක සඳහා Microsoft Edge Browser එක සහයෝගය දක්වන බව. WebM කියන්නේ H.264 සඳහා වූ open-source විකල්පයක්. WebM container එක VP8 video codec වලින් සමන්විතයි. Google සමාගම VP9 format එකද හදුන්වා දුන්නා.
මේ හරහා තත්වයහි කිසිදු වෙනසකින් තොරව bit rate එක අඩකින් අඩු කර ගන්න පුළුවන්. Youtube ද 4K අන්තර්ගතයන් encode කිරීම සඳහා මේ නවතම VP9 යොදා ගන්නවා. WebM අන්තර්ගත කිරීම හරහා Edge browser එක VP9 සදහාද සහයෝගය දක්වාවි.
Source - http://windowsgeek.lk

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න