වෙගයෙන් භාවිතය බහුල වෙමින් ඇති අංගයන් අතර audio හා video ගොනු වෙතට ඇත්තේ කැපී පෙනෙන ස්ථානයකි. බොහෝ විට හමුවන ගැටලුවක් වන්නේ උපාංග සදහා වෙනස් වන, මෘදුකාංග අනූව වෙනස් වන media format භාවිතාකරන්නන් සදහා ගැටලු කාරී වන බවය. එසේම වැඩි වැඩියෙන් වෙබ් මූලික ව මෙවා බාවිතාවේදී අඩු බරකින් යුතු වෙගයෙන් මෙන්ම නම්‍යව ගලා යන ගොනු රටා වල අවශ්‍යතාවය සලකමින් ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශන ආයතනය වන Amazon, Cisco, Google, Intel, Microsoft, Mozilla, Netflix එක්ව
නව විවෘත ගනයේ media format එකක් සදහා (“Alliance for Open Media”) සූදානම් වෙමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. එල බෙන ලෝකය සදහා වැදගත් වන ආරක්ශිත බව, ඔන්ලයින් භාවිතාවට වඩාත් සුසර කරන ලද, නෙක ආකාරගත් උපාංග වලදී නම්‍යව හැසිරෙන බව වඩාත් උසස් මට්ටමේ භාවිතාවක් ලබා දෙන media format නිකුතුවකට මෙම උත්සාහය ඉලක්කව ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Source - itlk.us
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න