0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, September 6, 2015
Chrome සමග වන අධි Ram භාවිතාව පාලනයකට
බ්‍රවුසර භාවිතාවතුල Google වෙතින් එන Chrome වෙතට ඇත්තේ විශාල පිලි ගැනීමකි. නමුත් මෙම බ්‍රවුසරය භාවිතාව සමග බොහෝ විට අත්විඳින ගැටලුවක් වන්නේ එය පරිගණකයේ රැම් භාවිතාව අසීමිතව සිදුකිරීමය. විටක පරිගණකයේ වේගය අඩාලකරවන්න්නට තරම් මෙම දුර්වලතාවය බලවත්වීම සාමානය අත්දැකීමකි. Google පවසනේ තම version 45 සමග භාවිතාකරන්න හට වඩාත් නම්‍යව
තම කටයුතු කරගෙන යන්නට සහය වන ආකාරයට වෙනස්කම් කිහිපයක්ම ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. මෙහෙයුම් පද්ධතිය හෝ බ්‍රවුසර ධාවනය බිඳවැටීමකින් අනතුරුව නැවත ක්‍රියාත්මක වීමකදී සිදුවෙමින් තිබූ ක්‍රියාවලියේ සිට ඉදිරියට යාම වඩාත් පහසු කිරිම, වඩාත් භාවිතාවෙමින් තිබූ ටැබ් පමනක් ඉක්මනින් load වීමේ හැකියාව, අඩුමතක ප්‍රමානයක් සහිත විටකදී ස්වංක්‍රීයවම සියලුම ටැබ් නැවත ලෝඩ් විම පාලනය වීම ඒ අතර වන බවටයි පැහැදිලි කරන්නේ. එසේම Tab භාවිතා නොවන විටකදී Ram පත ස්වංක්‍රීයව clearing up කරමින් වැඩි ඉඩකඩක් ලබ ගැනීමද වන බවට පවසනවා.
Source - http://itlk.us
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න