0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Tuesday, September 1, 2015
Google වෙතින් එන නව WiFi router ය
ගෙවී ගිය දිනයෙදී Google ආයතනය තම OnHub නම් සිලින්ඩරාකාර WiFi routerය නිවේදනයකරන ලදී. ඩොලර් 199ක් මිලැතිව පැමිනෙන මෙහි ඉත පහසුවෙන් සැකසුම් සකසා ගැනීමට වන හැකියාව හා භාවිතයට වන හැකියාව කැපී පෙනෙන ලක්ෂන ලෙසට හුවා දක්වන්නට කටයුතු කර තිබිනි. TP-LINKආයතනය සමග එක්ව කල නිකුතුවක් වන මෙහි ස්වංක්‍රීයව යාවත්කාලීන වෙමින් ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ශාව පිලිබදව භාවිතාකරන්නාගේ අවධානය අනවශ්‍ය මට්ටමක සේවාවකට සූදානම් බවටයි පැහැදිලි වන්නේ. මීට අමතරව mobile app ඔස්සේ යුසර්නේම් හා පාස්වර්ඩ් සමග ආරක්ශිතව Android හා iOS සමග නෙට්වර්ක් වෙමින් එම ජාලය ඇතුලත දී පහසුවෙන් ගෝනු බෙදා හදා ගැනීමේ හැකියාවත් සමස්ථ ජාලයම remotely monitor හැකියාවත් තවත් මෙහි වන සිත්ගන්නා සුලු ලක්ෂන වනවා.
මෙය WiFi standards (802.11ac, 802.15.4), Bluetooth තාක්ශනයන් සදහා සහය දක්වන අතර අමතරව අනාගත යාවත්කාලීන සමග Weave, Google වල smart home හා IoT සහය වනු ඇති බවට බලාපොරොත්තු පලවනවා. මෙම රවුටරය අභායන්තර ඇන්ටනා 13කින් සමන්විත වන අතර ඒවා 6 ක් 2.4 GHz හා තවත් 6යක් 5 GHz වන අතර ඉතිරි ඇන්ටනාව “congestion-sensing.” ආකාරයට උපකරනයට සහය වන බවට තොරතුරු පලවනවා. මෙම රවුටරය 1900 Mbps හැකියාවක් සහිතව උපාංග 128ක් දක්වා සහය දක්වන්නට සූදානම්ව පැමිනෙනු ලබනවා.
Source - itlk.us
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න