Google විසින් Youtube වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip) ඇතුලත් කල හැකියි.
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Saturday, May 3, 2014
Youtube වෙත අලුත් අංගයක් එක්වේ
Google විසින් Youtube වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip) ඇතුලත් කල හැකියි.
Friday, May 2, 2014
Internet Explorer සියලුම සංස්කරන සදහා අනතුරු ඇගවීමක්
Microsoft ආයතනය තම Internet Explorer වල දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ
Thursday, May 1, 2014
Glasses Free ආකාරයේ 4k මට්ටමේ 3D TV නිකුතුවක් මෙම වසර අවසානයේ
තිරයක් ඔස්සේ පියවි ඇසට 3D දසුන් පැමිනීම කෙරෙහි භාවිතකරන්නන් තුල ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. ලොව පුරා ආයතන කිහිපයකම
Facebook පසුගියදා Moves fitness tracking app එකක් මිලදී ගැනීමක
තොරතුරු තාක්ශන ලෝකයේ ප්රධාන ඉලක්කය වන්නේ දත්තය. හැකිතාක් එකතුවන දත්ත මතින් නිර්මානය කර ගන්නා තොරතුරු ඔවුනගේ ප්රථිපල වේ. ඔබගේ වෙබ් සැරිය ,
Skype සදහා group video calls පහසුව එකතුවේ
මයික්රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා
Subscribe to:
Posts (Atom)