කෝච්චි තියන වෙලාව Android Phone එකෙන් බලමු.අපේ යාලුවෝ ගොඩක් කෝච්චි වල එහා මෙහා යනවනේ, ඉතින් අපි කෝච්චි එන වෙලාව දුම්රියපොළට ගිහින් තමා අහන්නේ. ඉතින් මේ යාළුවන්ට අපි ඊට වඩා ලේසි දෙයක් දෙන්නයි යන්නේ, ඔයාලා ළඟ Android Phone එකක් තියනවා නං මේ app එක install කරග
න්න. මේකෙන් ඔයාලට යන්න ඕනි තැන් දෙක අතර තියන කෝච්චි වේලාවන් ගැන හොද විස්තරයක් වගේම ටිකට් වල ගානත් දැනගන්න පුළුවන්.මේක free app එකක් නිසා පහල තියන link එක ඔබල Google Play එකෙන්ම මේක download කරගන්න ඔයාලට පුළුවන්. Download නැත්තන් google play වල Sri Lanka Train Schedule ලෙස search කර Download කර ගන්න. source = http://www.deephacker.com

No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න