Saturday, April 19, 2014

රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමු

රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමුඅද මන් දෙන්නම් සැම්සුන් යුසර් ලාට වටිනා කියන දෙයක් , ඒ තමා රූට් කරන්නේ නැතුව මුළු ෆෝන් එකේම සිංහල වැඩ කරන්න ක්රමයක්. මේකේ සිංහල android වෂන් එකෙන් වෂන් එකට වෙනස් වෙනවා
. මේ ජින්ජබ්ඩ් වල හොදේ මන් ටෙස්ට් කරන්නේ . මේක පට්ටම ලේසි . කරන්න අමාරුවක් නෑ . සිංහලත් සුප්පිරිඑහෙනම් අපි වැඩේට බහිමුමෙන්න මේ ෆොන්ට් එක ගන්න.
Download මේක අරන් දැන් නෝමල් ඉන්ස්ටෝල් කරන්න . ඉන්ස්ටෝල් උනාට පස්සේ සෙටින් > ඩිස්ප්ලේ යන්න මෙතනින් දැන් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න තෝරලා ෆොන්ට් එක දෙන්න . දැන් රිබුට් ඕනෙත් නෑ මුකුත් ඕනේ නෑ . දැන් පට්ටෙට සිංහල වැඩ කරනවා.
source = http://naveennisal.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න