වෙසක් පොහොය වෙනුවෙන් එක් එක් ආයතන වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඔන්න ඉතාමත් අපූරු ඩේටා දන්සලක්
හච් ඉන්ටර්නෙට් බාවිතා කරන අයට හදුන්වාදී තිඛෙනවා. මෙය මැයි 2 සිට 5 වෙනිදා දක්වා විවෘත අතර සෑම හච් සිම් එකකටම මෙගාබයිට් 100 ගානේ නොමිලේ ලබාගන්න ඔයාලට පුලූවන්.
ඔබ කලයුත්තේ *433# Dial කිරීම පමණයි. කිසිදු අමතර කොන්දේසියක් නොමැතිව ඔබේ සිම්පතට මෙය ලබාගන්න පුලූවන්.
Source - http://www.aluth.com
Source - http://www.aluth.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න