![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx1S7COKUOv9XeeWxGiDmzNHJu6bVHayiqW8MasCRI_Dz1Hu5hxyiXNAcFzwRmny2m_-q7N-Oo0MvgUfBbi99XMbR0c2FXmjrBWUfJrMGeJelKzFJt1OBtxNv7_zj93ezfNK2c3An5n8A/s280/zdnet-google-smart-contact-lens-620x413-620x413.jpg)
Google හි X team වෙතින් නිමවන ව්‍යාපෘතියක ලෙසට පසුගිය ජනවාරියේ ප්‍රතම වරට නිරාවරනය වූ භාවිතාකරන්නෙකුගේ glucose මට්ටම පිලිබදව නිරන්තරයෙන් අවදියෙන් සිටින contact lenses නිමැවුම සදහා license හා commercialize ගිවිසුමකට පිවිසෙන්නට තමන් Google
ආයතනය හා එකගහාවයකට පිවිසුනු බවට මේ වන විට Novartis ආයතනය නිවේදනය කොට තිබෙනවා. මිනිස් හිසකේ ගසකටට වඩා සිහින් ඇන්ටනාවක ඇසුරින් ක්‍රියාත්මක වන මෙම contact lens ඔස්සේ භාහිර උපාංගයකට රැහැන් රහිත ලෙසට සම්බන්ද වීමට හැකි වන අතර භාවිතාකරන්නාගේ glucose levels පිලිබදව තොරතුරු සෑම තප්පරයකට වරක්ම හැදෑරෙමින් තොරතුරු නිකුත්කරන ලෙසට සකස්ව ඇති බවටයි කරුනු හෙලි වන්නේ. 2015 මුල් භාගයේ පලමු prototypes නිකුතුවකට ඉලක්ක ගතව ක්‍රියාත්මක වෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාම්ප්‍රධායික වෛද්‍ය ක්‍රමය ඉක්මවා යන නව ආකාරයන් භවිතාකරන්නා වෙතට ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
Source - http://siriwansa.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න