Microsoft ආයතනය තම Internet Explorer වල දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්‍රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ
සියලුම IE සංස්කරන සදහා විවෘත මෙම අනතුර මග හැරවන්නට IE 10 හා 11 සංස්කර Protected Mode වල ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇති බවයි. ඊමේල් හෝ පනිවිඬ සේවාවක් ඔස්සේ පැමිනිය හැකි සබදතාවයක් අවදිකිරීම ඔස්සේ ආසාදිත වෙබ් අඩවියක් වෙතට ගොඩවීමෙන් පරිගණකය කරා මෙම ආසාධිත බව පැමිනිය හැකි වන අතර සැක සහිත වෙබ් අඩවි කරා නොපිවසීමටත් නන්නදුනන මූආශ්‍රයකින් පැමිනෙන ඊමේල විවෘත නොකිරීමටත් මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලිනව පවත්වා ගෙන යාමටත් කටයුතු කල යුතු බවටයි උපදෙස් ලැබෙමින් පවතින්නේ.
Source = http://siriwansa.blogspot.com

No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න