Microsoft සමාගම තම Edge බ්‍රවුසරය ඔස්සේ උත්සහ කරන ලද්දේ තරගකාරී අනෙතු බ්‍රවුසරයන් වෙතට හොඳ තරගයක් දිය හැකි ඉදිරිපත් කිරීමකට යාමය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 මෙන්ම Edge බ්‍රවුසරයද හොඳ මට්ටමකින් තරගයට පිවිස ඇති බවකි. තම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙන්ම බ්‍රවුසරය වෙත්ජටද වෙගවත් යාවත්කාලීන පෙලක් ගෙන එන්නට ආයතනය ක්‍රියාකර සිටියේද වඩාත් සාර්ථක නම්‍ය ඉදිරිපත්කිරීමක් තම සතුබව නිරන්තරයෙන් රඳවා ගැනීමටය.
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Friday, November 20, 2015
Browsers වෙනුවට Cortana සහ Personal Assistants
Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි.
Subscribe to:
Posts (Atom)