Thursday, April 10, 2014

දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත

දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත..

Smart Phone සමග භාවිතයට සුලබව පැමිනි යෙදුමක වූවේ
Unlocked Phone
යන්න. එහිදී තම දුරකථනය මිලදී ගත් විට එහිසේවාව හිමිව ඇති ආයතනයන් පිට දුරකථන සෙවා ආයතනයක සේවාව සදහා තම දුරකථනය සම්බන්ද කර ගැනීමේ හැකියාව ලැබිනි. සරලව වෙනත් ආයතනයක SIM card පතක් හරහා දුරකථන සේවාව ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. Netherlands වලින් පලවන නවතම පුවතක් හෙලි කරන්නේ SIM cards සදහාද මෙම නිදහස ලැබිමේ හැකියාව මේ වන විට සලක බලමින් ඇති බවයි. භාවිතාකරන්නාට මහත් නිදහසක් ලැබෙන මෙම භාවිතාව තුලදි සිදුවන්නේ එක SIM cards පතක් හරහා දුරකථන සේවා සමාගම් කිහිපයකම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. නෛතිකව මෙසේ හැසිරවිය හැකි agnostic SIM cards ඇමරිකාව ඇතුලු බොහෝ රටවල තහනම් වන අතර ඉදිරියේදී ඔවුනටද මේ පිලිබදව සලකා බලන්නට සිදුවනු ඇති බවය. මේ අනූව දුරකථන නිෂ්පාදන සමාගමෙන්ම SIM cards සමගම පැමිනෙන දුරකථනය ඉදිරියේදී බලාපොරොත්තුවිය හැකි වනු ඇත.
 source = http://siriwansa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න