ලොව භාවිතාවතුල 5G networks සදහා බොහෝ දුරය. එනමුත් මීලග පරම්පරාවේ සබඳතා
තාක්ශනය පිලිබදව හදාරන්නන්ගේ උනන්දුවේ නම් ඇත්තේ මහත් අවධානයකි. ගෙවී ගිය
වසරේ Samsung නිවේදනය කරනු ලැබුවේ තමන් ස්ථාවර මට්ටමේදී 7.5Gbps වේගයකුත්
1.2Gbps වේගයක් (vehicle moving at 110kph) ධාවනය වන වාහනයක සිටත් සාර්ථකව
අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. නමුත් මේ වන විට එක්සත් ජනපද Surrey
සරසවියෙන් වාර්ථා වන්නේ තමන් 5G තාක්ශනය
තුලදී 1Tbps (one terabit per
second) දක්වා සාර්ථව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. එය දැනට භාවිතාවන 4G
LTE සමග සැසදීමේදී 60000 ගුනයක වැඩි වීමකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට
fiber optics තුල අත්හදා බැලෙමින් ඇති මෙම වේගය තමන් රැහැන් රහිත
භාවිතාවක් තුලදී සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. තවමත් “in lab
conditions” වලදී 11meters දුරක් තුල සාර්ථව ඇති මෙම දියුනු කිරීම 2018දී
පමන හඳුන්වාදෙන්නට තමන් කටයූතු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.
Source - http://itlk.us/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න