Thursday, April 10, 2014

Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය

Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය...

.මයික්රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ Office
Mobile මේ වන විට
iPhone හා Android smartphones සදහා නොමිලේ භාවිතාකරන්නට හැකිවන බවයි. එසේම ආයතනය ඉගිකර සිටින්නේ Office සම්පූර්න සංස්කරනය මෙම platforms සදහා පැමිනීම සූදානම් වෙමින් පවතින බවයි. මීට පෙර මෙම උපාංග සදහා Office නොමිලේ භාවිතාව සදහා Office 365 සදහා subscription අවශ්යව තිබුනද ආයතනය පැහැදිලි කරන්නේ home use සදහා මේ වන විට එම දායක බව අනවශ්ය බවත් business purposes වලදී පමනක් එම දායකත්වය අවශ්ය වාන් බවත්ය. මෙම නව Office Mobile සංස්කරනය Android tablets සදහා තවමත් සහයෝගය නොදක්වන අතර එයත් සමග Word, Excel හා PowerPoint ගොනු creation, edit හා reading සදහා සහය වනු ඇති බවය. මීට අමතරව වන සංකීර්න බාවිතාවන් සදහා මෙම නිකුතුව එම උපාංග වෙතට සහය නොදක්වන අතර පැමිනෙන්නට නියමිත Office සම්පූර්න සංස්කරනය සමග ඒ සදහා අවස්ථව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
source = http://siriwansa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න