Intel ආයතනය තම නවතම processors පෙල නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ Atom x3,
x5 and x7 smartphone chipsets පෙල පිලිබදව පැහැදිලි කරමින් විස්තර
කෙරෙන්නේ පෙරදී “SoFIA” සංකේතනාමයෙන් හැදින්වූ Atom x3 series නිකුතුව low
end devices එනම් tablets and phablets සදහා වන අතර පෙර සංකේත නාමයවූ
“Cherry Trail” ලෙසින් හැඳින්වූ Atom x5 / x7 නිකුතුව premium tablets හා
small-screen 2 in 1s සදහා වන්නට නියමිත බවකි.
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Tuesday, March 3, 2015
Samsung Galaxy s6 එළි දක්වයි
සෑම වසරකම Samsung සමාගම විසින් Samsung
Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා.
2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින් නිකුත් කරනු ලැබුවා. 2015
වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් බාර්සිලෝනා හිදී පවත්වනු ලබන
ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress)
එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින්
Subscribe to:
Posts (Atom)