Intel ආයතනය තම නවතම processors පෙල නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ Atom x3,
x5 and x7 smartphone chipsets පෙල පිලිබදව පැහැදිලි කරමින් විස්තර
කෙරෙන්නේ පෙරදී “SoFIA” සංකේතනාමයෙන් හැදින්වූ Atom x3 series නිකුතුව low
end devices එනම් tablets and phablets සදහා වන අතර පෙර සංකේත නාමයවූ
“Cherry Trail” ලෙසින් හැඳින්වූ Atom x5 / x7 නිකුතුව premium tablets හා
small-screen 2 in 1s සදහා වන්නට නියමිත බවකි.
ආයතනය වැඩි දුරටත් පවසන්නේ
තම Atom x3 processorsය දැනටමත් නිෂ්පාදකයින් 20කට අධිකව අවධානය ලබා ගෙන
ඇති බවත් ර්ම යොදා ගැනීම් මූලිකව Android සදහා මුත් ඉදිරියේ දී Windows 10
උපාංග සදහාද වන්නට ඉඩ ඇති බවකි. මෙහිදී ඔවුන් පැහැදිලි කරන්නේ Combining
64-bit multi-core Intel Atom processors සමග 3G / 4G LTE connectivity,
the integrated communications SoC combines the applications processor,
image sensor processor, graphics, audio, connectivity මෙන්ම power
management components in a single system chipset ලෙසට වීමේදී
නිෂ්පාදකයින්ට පහසුවෙන් full-featured tablets, phablets හා smartphones
සදහා මේවා භාවිතයට ගන්නට හැකි වනු ඇති බවකි. මෙම Atom x3 chipset වල මිල
ගනන් $75 – $249 අතර වීමට නියමිත අතර මෙහි 3G enabled සංස්කරනය වසර මුල්
භාගයේ නිෂ්පාදකයින් වෙතට නිකුත් වන්නට නියමිත අතර LTE version සංස්කරනය
වසරේ දෙවන භාගයේ නිකුත් වන්නට සැලසුම්ව ඇති බවකි.
Source - http://itlk.us/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න