මේ තරඟය පැවැත්වුණු අතර මින් ඉස්මතු වූ කරුණු නම් ඉතාමත් සිත්ගන්නා සුළුය. එම සිවිශේෂී කරුණු පහතින් දැක්වේ.
01 – Windows මෙහෙයුම් පද්ධතියේ දෝෂ 5 ක් ද
02 – Internet Explorer වල දෝෂයන් 11 ක් ද
03 – Mozilla firefox හි දෝෂයන් 3 ක් ද
04 – Adobe Flash හි දෝෂයන් 3 ක් ද
05 – Google Chrome හි දෝෂයක්ද හඳුනා ගන්නා ලදී.
02 – Internet Explorer වල දෝෂයන් 11 ක් ද
03 – Mozilla firefox හි දෝෂයන් 3 ක් ද
04 – Adobe Flash හි දෝෂයන් 3 ක් ද
05 – Google Chrome හි දෝෂයක්ද හඳුනා ගන්නා ලදී.
මෙම දෝෂයන් පෙන්වා දුන් තරඟකරුවන්ට US$ 557,500 ක මුදල් ත්‍යාගයක් තිලිණ වශයෙන් ප්‍රධානය කළ අතර තරඟාවලියේ සුපිරි වීරයා බවට පත් වුයේ ජුන් හුන් ලී නම් දකුණු කොරියානු තරඟකරුවෙකි. මිනිත්තු දෙකක් ඇතුලත US$ 110,000 ක අතිවිශාල මුදලක් ජයග්‍රහණය කිරීමට එනම් මෙම තරඟාවලියේ ඉතිහාසයේ වටිනාම ත්‍යාගය හිමිකරගත්තේ ඔහු විසිනි.
“buffer overflow race condition” නම් දෝෂය උපයෝගීකරගෙන Google Chrome Browser එක hack කිරීමට ජුන් හුන් ලි සමත් වී තිබෙන අතර එම දෝෂය පෙන්වා දීම නිසා ඔහුට US$75,000 ක් හිමි විය.
Source - http://www.technews.lk/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න