Tuesday, May 5, 2015

අත් අකුරු වලින් ටයිප් කරන්න ගූගල් ඇප් එකක්


ගූගල් විසින් අලූත්තෙන් ඇප් එකක් හදුන්වාදුන්නොත් ඉතින් අනිවාර්යයෙන් ඒක ෆෝන් එකට දාගන්නම වටිනා ඇප් එකක් තමයි.
ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ හෝ ටැබ් එකේ ටච් ස්ක්‍රීන් එක මත ඇගිල්ලක් හෝ Touch pen එකක් ආධාරයෙන් යමක් ලිව්වොත් මෙයින් එය හදුනාගෙන Text එකක් විදියට ක්ශණිකව convert වෙනවා.
කීපෑඩ් එකේ අකුරු හොය හොය ඉන්න ඕනෙත් නෑ. ඒවගේම Smiles හදුනාගන්නත් මේ ඇප් එකට පුලූවන්.




මැසේජ් ටයිප් කරන්නල යාලූවොත් එක්ක චැට් කරන්න අලූත්ම සහ ලේසිම ක්‍රමයක් විදියට මෙය හදුන්වාදෙන්න පුලූවන්. මුලින්ම මෙය ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට ගූගල් සංවර්ධකයින් හදුන්වාදුන් අතර ඇපල් සහ මයික්‍රොසොෆ්ට් මොබයිල් බාවිතා කරන අයට පසුකාලීනව ලබාදෙන බව පවසයි. මැසේජ් ටයිප් කරන්න යාලූවොත් එක්ක චැට් කරන්න අලූත්ම සහ ලේසිම ක්‍රමයක් විදියට මෙය හදුන්වාදෙන්න පුලූවන්. මුලින්ම මෙය ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට ගූගල් සංවර්ධකයින් හදුන්වාදුන් අතර ඇපල් සහ මයික්‍රොසොෆ්ට් මොබයිල් බාවිතා කරන අයට පසුකාලීනව ලබාදෙන බව පවසයි.
මෙතනින් ඇන්ඩ්‍රොයිඩ් අය මේ ඇප් එක ගන්න
Source - http://www.aluth.com



No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න