Pwn2Own කියන්නේ වාර්ෂිකව පැවැත්වෙන Hacking තරඟයක්. මෙවර එය පැවැත්වුනේ කැනඩාවේ වන්කොවර්හිදිය. ලොව නන් දෙසින් විවිධ දක්ෂතා ඇති තරඟකරුවන් රැසක්ම එහි පැමිණ සිටි අතර ලෝකයේ ජනප්‍රියතම web browser hack කර එහි දෝෂයන් 21 ක් ම පෙන්වා දී $557,500 ක මුදලක් දිනාගැනීමට හැකින් තරඟකරුවන් සමත්ව තිබෙනවා. mozilla firefox, google chrome, internet explorer යන ප්‍රසිද්ධම web browser සියල්ලම පාහේ hack කිරීමට මෙම වර්ෂයේ පැවතී එම තරඟයේදී දෙවෙනි සහ අවසාන දිනයේදී තරඟකරුවන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා. hp’s zero day initiative program හි අනුග්‍රහයෙන් දින දෙකක් පුරාවට
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Monday, April 13, 2015
අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයාගැනීමක්
මෙය ඇසු විට ඔබ පුදුම වනවා නොඅනුමානය. මා මේ කියන්න යන්නේ සත්‍ය කතාවකි. සාමාන්‍යයෙන් ඔබ දෘඩ තැටියක නොහොත් පරිඝනක Hard Disk එකක හෝ Pen Drive එකක දත්ත කොපමණ කාලයක් තබා ගත හැකිදැයි ඔබ සිතන්නෙහිද ? අවුරුදු දහයක් හෝ ඊට වැඩි ගණනක් ? backblaze storage නම් ආයතනය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට Hard Drives 25,000 ක් එකවර ධාවනය වීමට සලස්වන ලදී. දෘඩ තැටියේ අවසානය ලං වත්ම කහින ආකාරයේ ශබ්ධයක් ඉන් පිටවන බව ඔහුන් පවසනවා. පසුව එම Hard Disk Drives නැවත Install කර එහි ආයු කාලය සටහන් කරගනු ලැබේ. අවුරුදු 5 ක් පුරාවට නොකඩවා ධාවනය
මුදල් ගෙවා අන්තර්ජාලයෙන් ආදරවන්තයා / ආදරවන්තිය ලබා ගන්න
මුදල් මත අද ලෝකයේ හැමදෙයක්ම ලෝකයේ තීරණය කර අවසානය. ආදරය පවා මුදලට යටවෙමින් සල්ලි දෙවියන්ගේ මල්ලි යැයි කියන කියමන සනාත කරමින් පෙම්වතුන් පෙම්වතියන් මුදලට අන්තර්ජාලය ඔස්සේ මුදලට විකිනෙන ක්‍රමවේදයක් චීනයෙන් අසන්නට ලැබුණි.
චීන අන්තර්ජාල සේවාව මගින් කරගෙන යන්නාවූ මේ වෙළඳාම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පරිදි ආදරවන්තයෙක් හෝ ආදරවන්තියෙක් මිලට ගැනීමේ පහසුකම ලබා දී ඇත. ප්‍රථමයෙන් මිලදී ගන්නා ආදරවන්තයා හෝ ආදරවන්තිය පරිඝනකයට සහ දුරකතනයට සීමා වෙති. උදෑසන 8 සිට රාත්‍රී 9 දක්වා සේවා සපයන අතර අන්තර්ජාලය හෝ දුරකථනය ඔස්සේ පෙම්වතා හෝ පෙම්වතිය සමග කතා බහ කිරීමට දෙන්නේ පැය දෙකක පමණ කාලයක්ය. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාරිභෝගිකයාගේ රැකියාවේ ගැටළු,

Subscribe to:
Posts (Atom)