Showing posts with label Apple. Show all posts
Showing posts with label Apple. Show all posts

Friday, January 16, 2015

Forbes සඟරාව, ඇපල් වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ

Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි. ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත්

Thursday, January 15, 2015

චීනය තුළ සැම්සුන් පරදා ඇපල් පෙරට

මේ ගෙවෙන්නේ ඇපල් සමාගමේ සාර්ථක ම වසර යි.මෙම කියමන නැවත පසක් කරමින් ඇපල් සමාගම පසුගියදා තවත් ජයග්‍රහණයක් අත්පත් කරගනු ලැබුවා.ඒ ලොව විශාලත ම ස්මාර්ට්ෆෝන් පරිභෝජන වෙළඳපොළ හිමි චීනය තුළ පාරිභෝගකයින්ගේ විශ්වාසය කැමැත්ත දිනාගත් හොඳම ජංගම දුරකතන සන්නාමය බවට පත්වෙමිනි. චීනයේ සන්නාම පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර මීට ප්‍රථම එනම් 2012 වර්ෂයේ සිට මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ සැම්සුන් සමාගම යි.

Wednesday, January 14, 2015

සුබ ගමන් අයිෆෝන් 5C

පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C ලබන වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.

Thursday, January 8, 2015

Apple ආයතනයට නඩු

ඔබේ අයිෆෝන් එක ගිගාබයිට් 16 එකක් නම්, ගිගාබයිට් 16කින් යුත් මතක ධාරිතාවයම ඔබට ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා ඇති. ඉන් කොටසක් ඇපල් අයිඕඑස් මෘදුකාංගය විසින් ලබා ගන්නවා. නමුත් ඔබ ඒ වෙනුවෙන් කිසිඳු නීතිමය පියවරක් ගත්තේ නැහැ නේද ? 
නමුත් මියාමි වල වෙසෙන ඇපල් පාරිභෝගියින් දෙදෙනෙක් ඇපල් ආයතනයට නඩු පවරා තිබෙනවා. ඔවුන් නඩු පවරා තිබෙන්නේ ඇපල් ආයතනය පවසා සිටින ගිගාබයිට් 16 ධාරිතාවය එහි නොමැති වීම නිසා.‍

Apple Watch මාර්තුවේ පැමිනෙන ඉඩක්


 ඇපල් වෙතින් පැමිනි Apple Watch නම් wearable deviceය ඒහා සමාන්තර උපාංග සමග සැසදීමේදී වෙනම අනන්‍යතාවයක් හිමිකර ගන්නට සමත්වනු ඇති බවට බොහෝ බලාපොරොත්තු විචාරකයින් වෙතීන් ලබා ගන්නට සමත්වූවාය. මෙහි වෙළඳ නිකුතුව පැමිනීම “early 2015” හෝ  “spring” සිදුවනු ඇති බවට විටින් විට අදහස් පලවුවද මේ වනතෙක්  ඒ පිලිබදව අවසන් නිශ්චිත කාලවකවානුවක් ප්නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැත. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ US වල Apple Stores

Wednesday, January 7, 2015

2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න



දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs ය.


Saturday, July 26, 2014

සැම්සුන් ළමා ශ්‍රමීකයින් යොදාගන්නා බවට චෝදනා



සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම, නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය යොදාගන්නා බවට චෝදනා එල්ලවූ චීන සැපයුම්කාර සමාගමක් සමග ව්‍යාපාර කටයුතු කිරීම තාවකාලිකව අත්හැරදමා ඇත.

Sunday, July 20, 2014

iPhone 6 ගැන නව තොරතුරු


මෙම සැප්තැම්බරෙය්දී  iPhone 6 දුරකථනය වෙළඳ පළට නිකුත් කිරිම සඳහා සියලූ කටයුතු සුදානම් කර තිබේ. පවතින මතිමතාන්තර වලට අනුව එහි නිර්මාණය වෙනස් වනු ඇත.  ඇතැම් ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්භෝගිකයන් හට අගල් 4.7 සහ 5.5 තිර වලින් මෙම දුරකථන සකසා ඇති  බවයි. පෙර මාදිළින් දෙස බලද්දී iPhone 4 හි අගල් 3.5 සිට iPhone 5 හි අගල් 4 දක්වා වැඩි විම හේතුවෙන් එය සත්‍ය විය හැකිය. මෙම තිරය විශාලනය වීම ඵලදරයි නම්, එමගින්

Sunday, May 11, 2014

Apple හා Samsung නඩුවේ නව තොරතුරු


Apple සමාගම හා Samsung සමාගම අතර තියෙන ආරවුල අලුත් එකක් නෙවෙයි. 2011 වසරේ ඉඳලා ලෝකයේ විවිධ අධිකරණ වලදී ඔවුන් patent බලපත්‍ර ගැන එකිනෙකට එරෙහිව නඩු පවරා ගන්නවා. මේකේ අලුත්ම පියවර, සති කිහිපයකට කලින් Apple විසින් Samsung සමාගමට එරෙහිව කැලිෆෝනියා

Tuesday, May 6, 2014

iOS 7 වල email attachments සදහා unencrypted තත්වයේ ගැටලුවක් හදුනා ගැනේ

   ඇපල්හි iOS 7 mobile operating system වෙතින් හදුනා ගන්නා නවතම දුර්වලතාවයක් ඔස්සේ එම උපාංගයකින් යවන email attachments වල unencrypted තත්වයේ පවතින බවකි. වැඩි දුරටත් පැහැදිලි

Wednesday, April 23, 2014

Fake අයිෆෝන් සොයන්න

අද මම කියන්න යන්නේ Apple නම භාවිතා කරලා හදන Fake අයිෆෝන් ගැන මේවා කිසිම විටක original නෙමේ චයිනා ජාවා OS එකක් බාවිතා කරලා හදන තවත් එක් කොපියක් විත

Tuesday, April 22, 2014

iPhone 6 ගැන

අයිෆෝන් 5S මහජනයා සඳහා නිකුත් වී දැනට මාස 5 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.දැන් එළඹ තිබෙන්නේ ඇපල් සමාගමේ අයිෆෝන් 6 විසින් අපට ලබා දෙන ප්රතිලාභ සහ එය මොනවගේ ද යන්න සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතු කාලයයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අයිෆෝන්

Saturday, April 19, 2014

ඇපල් iOS7 මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් වමනය සහ කරකැවිල්ල

ඇපල් සමාගම විසින් එළ දක්වා ඇති iOS7 මෙහෙයුම් පද්ධතිය තුළ ඇති ත්රිමාණ සජීවීකරණයන් හේතුවෙන් වමනය සහ කරකැවිල්ල ඇතිවන බව පාරිභෝගිකයන් විසින් මැසිවිලිනගන බව වාර්තා වේ.අයි ෆෝන්, අයි පෑඞ් සහ අයි ටච් දුරකථන මෘදුකාංගවලට වේගවත් ත්රිමාණ සජීවීකරණ උපක්රමයන් එක් කර තිබීම iOS7 මෙහෙයුම් පද්ධතිය හරහා සිදු කර තිබේ

Thursday, April 17, 2014

ස්මාර්ට් දුරකථන සදහා එකම 'kill switch' භාවිතාවකට එකගවේ

භාවිතාවන සමස්ත ස්මාර්ට් උපාංග සැලකීමේදී ස්මාර්ට් දුරකථනයට හිමිවන්නේ ප්රධාන ස්ථානයකි. එහිවන ජංගම ගතිය හා නම්ය භාවිතාවට සුදානම් බව මෙම වැඩි භාවිතාවට හේතුව විය හැක. එහි වන විශේෂත්වය එපමනක් නොවේ. වැඩියෙන්ම සොර සතුරු බවට ගොදුරුවන උපාංගය ලෙසටද එය සැලකිය හැකිය. එහිදී භාවිතාකරන්නෙකු මුහුනදෙන ගැටලූන් අතර මිලැති බවට අමතරව ඔහුගේ පෞද්ගලික තොරතුරු අන්සතුවීමවැදගත්ම ගැටලුවකි. භාවිතාකරන්නෙකුගේ දත්ත ජීවිතයේ වැඩියෙන්ම ඔහුව හැදෑරෙන උපකරනය ලෙසට පිලිගැනෙන ජංගම දුරකථනයක් අන්සතුවීම බහුලව සිදුවිය හැකි මෙන්මවඩාත්ම අනතුරුදායක කාරනාවක්

Friday, April 11, 2014

0cs0 අඩවියේ Android App එක නිකුත් වු වගයි

අපගේ 0cs0 අඩවියේ android app එක අද දිනයේ නිකුත් විය. එය

මොකද්ද මේ Touch ID කියන්නේ ?

ඇපල් සමාගම තවත් දැවැන්ත පියවරක් පසුගියදා ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S එළිදැක්වීමත් සමඟ තැබුවා.ඒ අයිෆෝන් 5S හි අන්තර්ගතකොට ඇති "Touch ID" නැමැති විශේෂාංගය යි. මෙය අයිෆෝනයේ Home Button තුළ අන්තර්ගත කොට ඇති ඇඟිලි සළකුණුසංවේදකයකි

iPhone 5S ගැන විස්තරාත්මකව

ඇපල් අයිෆෝන් 5S මෙම අයිෆෝනය ඇපල් A7 64bit ප්රොසෙසරයකින් බල ගැන්වෙන අතර මෙම අයිෆෝනය 64bit ප්රොසෙසරයක් සහිත ලොව ප්රථම ස්මාර්ට්ෆෝනය ද වනවා.මෙමගින් iOS 7 හි දක්නට ලැබෙන Animation සහ i

Thursday, April 10, 2014

Apple සමාගම ගැන නොදත් දේ

1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොසැන්ක්ස් හා රෝලන්ඩ් වේන් තුන්දෙනා 
එකතු වෙලා ඇපල් නම් වු සමාගම ආරම්භ කරන ලදි. ඒ වොක්ස්වැගන් වෑන් රථයක් හා කැල්කියුලේටර 
දෙකක් විකුණා ලබා ගත් ඩොලර් 1300 ක මුදලිනි. ඒ සමාගමේ මුල්ම ස්ථානය වුනේ ස්ටීව් ජොබ්ස් 
පදිංචි වෙලා හිටිය ගෙදර වාහන නවත්වන ගරාජයයි.

1955