Showing posts with label Film. Show all posts
Showing posts with label Film. Show all posts

Friday, April 18, 2014

Subtitle යන්නේ film එකට කලින් හෝ පසුවද ?

අද කියල දෙන්නේ ඔයාල film බලනකොට ගොඩක් වෙලාවට උපසිරැසි අවුල්. ඒ කිවුවේ එක්කෝ film එක ඉස්සෙල්ල යනවා උපසිරැසි පස්සෙ යනවා, නැත්නම් උපසිරැසි ඉස්සෙල්ල යනවා film එක පස්සෙ යනවා.... හොද පට්ට film එකක් බලන වේලාවට මෙහෙම උනොත් ඉතින් කට කනේ නේද ?