විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවිධ ආකාරයෙන් යොදා ගෙන තම නිෂ්පාදන එලි දැක්වුවා. නමුත් අපේ එදිනෙදා ජීවිතයට නම් තවමත් මේ නිෂ්පාදන එකතු වෙලා නැහැ. දැනට නිෂ්පාදකයන්ද නිවාස ආශ්‍රිත පාරිභෝජනය පසකලා ව්‍යාපාර සදහා මෙම නිෂ්පාදන එළිදැක්වීම මෙයට එක හේතුවක්.
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Showing posts with label Samsung. Show all posts
Showing posts with label Samsung. Show all posts
Sunday, June 14, 2015
Tuesday, March 3, 2015
Samsung Galaxy s6 එළි දක්වයි
සෑම වසරකම Samsung සමාගම විසින් Samsung
Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා.
2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින් නිකුත් කරනු ලැබුවා. 2015
වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් බාර්සිලෝනා හිදී පවත්වනු ලබන
ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress)
එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින්
Thursday, January 22, 2015
Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න
Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.
Thursday, January 15, 2015
චීනය තුළ සැම්සුන් පරදා ඇපල් පෙරට
මේ ගෙවෙන්නේ ඇපල් සමාගමේ සාර්ථක ම වසර යි.මෙම කියමන නැවත පසක් කරමින් ඇපල් සමාගම පසුගියදා තවත් ජයග්‍රහණයක් අත්පත් කරගනු ලැබුවා.ඒ ලොව විශාලත ම ස්මාර්ට්ෆෝන් පරිභෝජන වෙළඳපොළ හිමි චීනය තුළ පාරිභෝගකයින්ගේ විශ්වාසය කැමැත්ත දිනාගත් හොඳම ජංගම දුරකතන සන්නාමය බවට පත්වෙමිනි. චීනයේ සන්නාම පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර මීට ප්‍රථම එනම් 2012 වර්ෂයේ සිට මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ සැම්සුන් සමාගම යි.
Wednesday, January 7, 2015
2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න
දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs ය.
Wednesday, September 3, 2014
SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S
Smart Watch වෙළඳපලේ ඉහළින්ම සිටින්නේ Samsung සමාගමයි.හඳුන්වාදෙන ලද නව Samsung Gear S ඔරලෝසුවත් සමඟ ඒ කාරණාව තවදුරටත් ඔප්පු වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS,
Sunday, August 17, 2014
iPhone 6 සමඟ තරඟයට ලෝහයෙන් නිමවූ Samsung Galaxy Alpha
ලාබ ප්ලාස්ටික් වලින් නිමවූ ජංගම දුරකථන වෙනුවට ලෝහ වලින් නිමවූ ප්‍රථම ජංගම දුරකථනය පසුගිය දා Samsung සමාගම විසින් නිකුත් කෙරුනා. Galaxy Alpha ලෙසින් නම් කරලා තියෙන මේ ජංගම දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා තරඟයට නිකුත් කරන ලද්දක්
Sunday, August 3, 2014
Samsung Galaxy S4 දුරකථනයක් ගිනි ගනී
Samsung Galaxy S4 ජංගම දුරකථනයකට ගිනි ඇවිළිමේ පුවතක් ටෙක්සාස් වලින් වාර්තා වනවා. 13 හැවිරිදි Ariel Tolfree නම් තරුණියගේ ජංගම දුරකථනය මෙසේ ගිනිගෙන ඇත්තේ ඇය නිදා සිටියදීයි. ඇය නිදා සිටියදී ඇගේ කොට්ටයට යටවී තිබූ ජංගම දුරකථන අධික ලෙස රත්වීම නිසා මේ ගින්න
Saturday, July 26, 2014
සැම්සුන් ළමා ශ්‍රමීකයින් යොදාගන්නා බවට චෝදනා
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම, නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය යොදාගන්නා බවට චෝදනා එල්ලවූ චීන සැපයුම්කාර සමාගමක් සමග ව්‍යාපාර කටයුතු කිරීම තාවකාලිකව අත්හැරදමා ඇත.
Saturday, July 5, 2014
Samsung වෙතින් Smart බයිසිකල් අත්දැකිමක්
අද වෙද්දි හැමදේම smart වෙන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ජංගම දුරකතනයේ පටන් අපි භාවිත කරන හැමදේම smart වෙලා එයට අදාල smart උපකරණ ගොඩනැගෙන බව ඔබ දන්නවා. අලුතින්ම smart වෙන උපකරණය තමයි බයසිකලය. බයිසකල් නිර්මාණ ශිල්පියකු වන Giovanni
Sunday, June 22, 2014
Samsung සමාගමේ පළමු Android Wear උපාංගය
Google වෙතින් පැළදිය හැකි ස්මාර්ට් උපකරණ හෙවත් wearable devices සදහා පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් වන Android Wear මීට මාස කිහිපයකට පෙර නිල වශයෙන්
Monday, June 16, 2014
SAMSUNG GALAXY ෆෝන්ස් මොඩම් එකක් විදිහට භාවිත කරලා පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යන්න
SAMSUNG GALAXY ෆෝන් එකක් පරිගණකයට සම්බන්ධ කරලා ඒක modem එකක් විදිහට භාවිත කරගන අන්තර්ජාල පහසුකම් ලබන්නේ කොහොමද කියල.පොඩි වැඩක් පියවරෙන් පියවර පහත දීල තියනවා ඔයාල ඒ පිළිවෙලටම කරන්නකෝ.
Tuesday, May 13, 2014
Mobile Processor ගැන
අද දවසේ පරිගණකයක් මිලදීගන්නා විට සලකා බලන කරුණු සියල්ලටත් වඩා ස්මර්ට්ෆෝන් එකක් මිලදීගැනීමේදී සැලකිලිමත් වීම වඩා වැදගත්වන බව පෙනී යනවා. එනිසා ස්මර්ට්ෆෝන් එකක Processor එකගැන දැන් වැඩිපුර සැලකිලිමත් වෙනවා. මේ අවුරුද්දෙත් නව පරපුරේ mobile Processor කරලියට එමින් පැමිණ තිබෙනවා. ඒ අතරින් Qualcomm, Nvidia, Samsung, Mediatek යන brand වලින් තමයි වෙළදපොල නිර්මාණය වී තිබෙන්නේ.
Sunday, May 11, 2014
Apple හා Samsung නඩුවේ නව තොරතුරු
Apple සමාගම හා Samsung සමාගම අතර තියෙන ආරවුල අලුත් එකක් නෙවෙයි. 2011 වසරේ ඉඳලා ලෝකයේ විවිධ අධිකරණ වලදී ඔවුන් patent බලපත්‍ර ගැන එකිනෙකට එරෙහිව නඩු පවරා ගන්නවා. මේකේ අලුත්ම පියවර, සති කිහිපයකට කලින් Apple විසින් Samsung සමාගමට එරෙහිව කැලිෆෝනියා
Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක
Samsung company එක Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක පසුගියදා එලි දැක්වීය. 10x optical zoom සහිත මෙම දුරකතනය Samsung Galaxy S5, ඔවුන්ගේ නවතම smartphone එකට සමාන features සමග නිකුත් වීමට නියමිතය.
Samsung වලට Kitkat දිම ගැන
හැමදාම කල්පනා කලානම් ඔයාගේ Samsung Galaxy Smartphone එකට Android KitKat Update එක Release වෙන දවස ගැන, දැන් එක ඉවරයි. Samsung Company එකේ Internal document එකක් leak වෙලා තියෙනවා.
Saturday, May 10, 2014
May 7 World Password Day වේ. ඔබගේ අවසර පදයේ සුරක්ශිත බව ගැන විමසිලිමත් වන්න
Microsoft ,Intel, Samsung, Acer, Toshiba ඇතුලු ප්‍රධාන පෙලේ ලොව තොරතුරු තාක්ශනයට සම්බන්ද ආයතනයන් රාශියක්ම World Password Day සැමරීම සදහා එකව සිටින බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙතට තම අවසරපද ලබා දීමේදී වඩාත් සැලකිලිමත්වීම අවධාරනය කෙරෙන මෙම දිනය වසරක් පාසා මෙම දිනයේදී සිදුවේ. 2013
Wednesday, April 30, 2014
Samsung සමාගමේ අතීතය
අනෙක් ඉලෙක්ට්රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල්
Wednesday, April 23, 2014
Fake Samsung Galaxy SIV හොයන්න
මේක Samsung Galaxy S4 ගැන ඒක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල Samsung Galaxy S4 තියෙන හින්දා ඒවා ගැනයි මේක කඩවල් වල අය කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ රු
Monday, April 21, 2014
Samsung ආයතනය ගිනි ගනි
ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, රූපවාහිනී ඇතුළු තාක්ෂණික නිෂ්පාදන සිදුකරන ලොව සුපතල සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ Gwacheon හි,
Subscribe to:
Posts (Atom)



