Showing posts with label Skype. Show all posts
Showing posts with label Skype. Show all posts

Friday, June 27, 2014

Skype වෙතටත් Cortana පහසුව පැමිනේ


Microsoft ආයතනය තම Skype සදහා නව සංස්කරනයක් iPhone සදහා නිකුත්කරනු ලැබුවේ මෙම මස මුල් භාගයේය. එසේම එම ආයතනය නිකුත්කරන නවතම නිවේදනයක් පවසන්නේ තම Windows Phone 8 හා 8.1 වෙතට නව දියුනු කිරීම් හා එකතුකිරීම් සහිතවූ යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කල බවකි. මෙම Windows Phone 8.1 වෙතට  upgraded කර ගත් භාවිතාකරන්නෙකුට හමුවන නවංග අතර කැපී පෙනෙන  අංගයක් වන්නේ  Cortana පහසුවයි. ඒයත් සමග Voice ආකාරයට  digital assistan සමග ගනුදෙනු කරන ආකාරයට කටයුතු කරනු හැකිවනු ඇති බවටයි නිවේදනය

Tuesday, June 24, 2014

Skype නව desktop සංස්කරනයක් පැමිනේවි

  මයික්‍රසොෆ්ට් ආයතනය තම "Skype" සේවාවේ windows හා Mac ඩෙස්ටොප් UI වෙතට නව මුහුනුවරක් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බව හා තොරා ගත් සීමිත පිරිසක් වෙතට එහි පෙර සංස්කරනයක් නිකුත්කර ඇති බවට පසුගිය කාලය පුරා තොරතුරු පැතිරෙමින් තිබූ අතර මේ වන විට ආයතනය එම තොරතුර සනාත කොට සිටිනවා. ඒ අනුව Skype වල පැරනි මුහුනත ප්‍රමුක සංස්කරනය භාවිතයෙන්

Friday, June 6, 2014

Skype හරහා සුද්දන්ට සිංහලේන් කතා කරන්න


අපි කවුරුත් දන්නවා දැන් Skype තියෙන්නේ Microsoft යටතේ කියලා. ඒ ගොල්ලෝ තමයි මේ වැඩේට ඇත ගහල තියෙන්නේ. මොකද්ද දන්නවද කරන්න යන වෙනස?

Thursday, May 1, 2014

Skype සදහා group video calls පහසුව එකතුවේ

මයික්රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා