Showing posts with label Game. Show all posts
Showing posts with label Game. Show all posts

Monday, June 16, 2014

නැතිවුණ dll files හොයාගන්න සුපිරි වෙබ් සයිට්ස්


ඔයාල දන්නවනේ dll files ගැන ..අපි games එහෙම පැයක් විතර install වෙනකන් ඉඳල ඉඳල game එක run කරන්න යද්දීම එක එක dll file missing කියා කියා messages එනවනේ ..එතකොට ඉතින් එපා වෙනවනේ game එකත් එක්කම ...මටනම් ඔහොම ඕනේ තරම් වෙලා තියනවා ..