Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Friday, November 20, 2015

Edge බ්‍රවුසරයද වැඩි දියුනු කර ඇත


    Microsoft සමාගම තම Edge බ්‍රවුසරය ඔස්සේ උත්සහ කරන ලද්දේ තරගකාරී අනෙතු බ්‍රවුසරයන් වෙතට හොඳ තරගයක් දිය හැකි ඉදිරිපත් කිරීමකට යාමය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 මෙන්ම Edge බ්‍රවුසරයද හොඳ මට්ටමකින් තරගයට පිවිස ඇති බවකි. තම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙන්ම බ්‍රවුසරය වෙත්ජටද වෙගවත් යාවත්කාලීන පෙලක් ගෙන එන්නට ආයතනය ක්‍රියාකර සිටියේද වඩාත් සාර්ථක නම්‍ය ඉදිරිපත්කිරීමක් තම සතුබව නිරන්තරයෙන් රඳවා ගැනීමටය. 

Browsers වෙනුවට Cortana සහ Personal Assistants

Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි.

Sunday, October 11, 2015

abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය Google මිලදී ගනියි


Google දැන් Alphabet කියන මව් සමාගම යටතේ පවතින්නේ. ඔවුන්ගේ අනන්‍යයතාවය පෙන්නුම් කරන්නට අතිරේක ඩොමේන් නාමයන් අවශ්‍යය වෙලා තිබෙන බව පෙනී යනවා. ABC.xyz ඩොමේන් නාමය ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදී පෙන්වූවා. දැන් ඔවුන් සම්පූර්ණ අක්ෂර මාලාවම යෙදෙන abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය ලබා ගෙන තිබෙනවා.

පුද්ගලයෙකු විනාඩි කිහිපයකට “Google.com” $12 කට මිලදී අරගෙන


හිටපු Google සේවකයෙකු වන Sanmay Ved හට අමුතුම ආකාරයේ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. Google.com domain එක කෙටි කාලසීමාවකට ඔහුගේ නමට ලැබිලා තිබෙනවා. ඒ මිලියන හෝ බිලියන ගණනකට නොවේ. කුඩා $12 කට. රුපියල් වලින් නම් ආසන්න වශයෙන් රු.1700 කට. ඔහුගේ මේ අත් දැකීම ඔහු තම Linkedin තුල සඳහන් කරලා තිබුනා.

Sunday, September 6, 2015

Chrome සමග වන අධි Ram භාවිතාව පාලනයකට


බ්‍රවුසර භාවිතාවතුල Google වෙතින් එන Chrome වෙතට ඇත්තේ විශාල පිලි ගැනීමකි.  නමුත් මෙම බ්‍රවුසරය භාවිතාව සමග බොහෝ විට අත්විඳින ගැටලුවක් වන්නේ එය පරිගණකයේ ‍රැම් භාවිතාව අසීමිතව සිදුකිරීමය. විටක පරිගණකයේ වේගය අඩාලකරවන්න්නට තරම් මෙම දුර්වලතාවය බලවත්වීම සාමානය අත්දැකීමකි. Google පවසනේ තම version 45 සමග භාවිතාකරන්න හට වඩාත් නම්‍යව

WebM video format එකට Microsoft Edge හි සහායත් ළඟදීම


Microsoft සමාගම සඳහන් කර තිබෙනවා ලගදීම Google සමාගමේ WebM video file format එක සඳහා Microsoft Edge Browser එක සහයෝගය දක්වන බව. WebM කියන්නේ H.264 සඳහා වූ open-source විකල්පයක්. WebM container එක VP8 video codec වලින් සමන්විතයි. Google සමාගම VP9 format එකද හදුන්වා දුන්නා.

Tuesday, September 1, 2015

Google වෙතින් එන නව WiFi router ය



 ගෙවී ගිය දිනයෙදී Google ආයතනය තම OnHub නම් සිලින්ඩරාකාර WiFi routerය නිවේදනයකරන ලදී. ඩොලර් 199ක් මිලැතිව  පැමිනෙන මෙහි ඉත පහසුවෙන් සැකසුම් සකසා ගැනීමට වන හැකියාව හා භාවිතයට වන හැකියාව කැපී පෙනෙන ලක්ෂන ලෙසට හුවා දක්වන්නට කටයුතු කර තිබිනි. TP-LINKආයතනය සමග එක්ව කල නිකුතුවක් වන මෙහි ස්වංක්‍රීයව යාවත්කාලීන වෙමින් ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ශාව පිලිබදව භාවිතාකරන්නාගේ අවධානය අනවශ්‍ය මට්ටමක සේවාවකට සූදානම් බවටයි පැහැදිලි වන්නේ. මීට අමතරව mobile app ඔස්සේ යුසර්නේම් හා පාස්වර්ඩ් සමග ආරක්ශිතව Android හා iOS සමග නෙට්වර්ක් වෙමින් එම ජාලය ඇතුලත දී පහසුවෙන් ගෝනු බෙදා හදා ගැනීමේ හැකියාවත් සමස්ථ ජාලයම remotely monitor  හැකියාවත් තවත් මෙහි වන සිත්ගන්නා සුලු ලක්ෂන වනවා.

Wednesday, June 3, 2015

Microsoft Edge Browserය Chrome, FireFox අභිබවා යන ලකුණු

Windows 10 නිකුත්කිරීමට තවත් ඇතේ ඉතා සුළු කාලයකි. Windows 10 Preview එකේ නවතම Preview Build එක වන්නේ Build 10125 ය. මේ සැම Build එකක් සමඟම Microsoft සමාගමේ අලුත්ම Web Browserය වන Edge අලුත් Features සමඟින් Upgrade වෙමින් පවතී.

Tuesday, May 5, 2015

ඉන්ටර්නෙට් Explorer මිය ගිය බවට මයික්‍රොසොෆ්ට් ආයතනය තහවුරු කරයි




ඒ වෙනුවට Microsoft Edge පැමිණෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා ඉන්ටර්නෙට් Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට  ගැලපෙන ලෙස නිර්මාණය වූ Microsoft Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන්  ප්‍රකාශ කලා.

හච් වෙතින් තම පාරිභෝගිකයින්ට ඩේටා දන්සලක්



වෙසක් පොහොය වෙනුවෙන් එක් එක් ආයතන වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඔන්න ඉතාමත් අපූරු ඩේටා දන්සලක් 
හච් ඉන්ටර්නෙට් බාවිතා කරන අයට හදුන්වාදී තිඛෙනවා. මෙය මැයි 2 සිට 5 වෙනිදා දක්වා විවෘත අතර සෑම හච් සිම් එකකටම මෙගාබයිට් 100 ගානේ නොමිලේ ලබාගන්න ඔයාලට පුලූවන්.

Monday, April 13, 2015

අන්තර්ජාලයේ බ්‍රව්සර් සියල්ල හැක් වෙයි

Pwn2Own කියන්නේ වාර්ෂිකව පැවැත්වෙන Hacking තරඟයක්. මෙවර එය පැවැත්වුනේ කැනඩාවේ වන්කොවර්හිදිය. ලොව නන් දෙසින් විවිධ දක්ෂතා ඇති තරඟකරුවන් රැසක්ම එහි පැමිණ සිටි අතර ලෝකයේ ජනප්‍රියතම web browser hack කර එහි දෝෂයන් 21 ක් ම පෙන්වා දී $557,500 ක මුදලක් දිනාගැනීමට හැකින් තරඟකරුවන් සමත්ව තිබෙනවා. mozilla firefox, google chrome, internet explorer යන ප්‍රසිද්ධම web browser සියල්ලම පාහේ hack කිරීමට  මෙම වර්ෂයේ පැවතී එම තරඟයේදී දෙවෙනි සහ අවසාන දිනයේදී තරඟකරුවන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා. hp’s zero day initiative program හි අනුග්‍රහයෙන් දින දෙකක් පුරාවට

Saturday, February 28, 2015

Blogger තුල අසබ්‍ය දෑ පළකිරීම තහනම් කෙරෙයි



Google සිය blogging platform එක වන Blogger සදහා නව content policy එකක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව මාර්තු මස 23 වැනිදා සිට Blogger තුල ලිගිකත්වය පිළිබිඹු කරනා කරනා පින්තූර, වීඩියෝ වැනි දෑ ප්‍රසිද්දියේ පළකිරීම තහනම් කර තිබෙනවා. ඊට සමගාමීව Reddit සමාජ ජාලයද මෙම තීරණයම ගෙන තිබෙනවා. මෙම policy එක කඩ කරන බ්ලොග් වල ඇති එම තහනම් අන්තර්ගතය හෝ එම පිටු ඉවත් කිරීමට තමන් කටයුතු නොකරන නමුත් සම්පුර්ණයෙන්ම එම බ්ලොග් එක බාහිර කිසිවෙකුටත් පිවිසිය නොහැකි වන ලෙස privert blog එකක් බවට පත්කිරීමට කටයුතු කරනා බව Google

Friday, February 27, 2015

UK හදාරන්නන් 5G mobile තුල 1Tbps සාර්ථකව අත්හදා බැලේ

ලොව භාවිතාවතුල 5G networks සදහා බොහෝ දුරය. එනමුත් මීලග පරම්පරාවේ සබඳතා තාක්ශනය පිලිබදව හදාරන්නන්ගේ උනන්දුවේ නම් ඇත්තේ මහත් අවධානයකි. ගෙවී ගිය වසරේ Samsung නිවේදනය කරනු ලැබුවේ තමන් ස්ථාවර මට්ටමේදී 7.5Gbps වේගයකුත් 1.2Gbps වේගයක් (vehicle moving at 110kph) ධාවනය වන වාහනයක සිටත් සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. නමුත් මේ වන විට එක්සත් ජනපද Surrey සරසවියෙන් වාර්ථා වන්නේ තමන් 5G තාක්ශනය

Net Neutrality බව යලි පෙරට

  මිනිස් වර්ගයා නිර්මාණය කොටගෙන භුක්ති විඳිමින් සිටිනා අපූර්වතම දෑ කිහිපය අතර Internet නැතිනම් අන්තර්ජාලය වෙත්ට ඇත්තේ මහත් වටිනාකමකි, ප්‍රායෝගික බවකි. මෙම නිර්මාණයේ විශ්වීය බව ‍රැකදෙන ප්‍රධානතම ලක්ෂනය වන්නේ එහි වන Net Neutrality බවයි. එනම් එය ක්‍රියාත්මක වීමේදී මූලිකව විද්‍යාත්මක පදනමක් ඇති කාරනා හැරෙන්නට ආයතනික හෝ ලාභය මත තීර්නය වන මැදිහත්වීම් වලට පැමිනෙන්නට ඉඩ කඩක් නොමැති වීමය. මිනිස් වර්ගය අත්පත්කර ගත් බොහෝ පූජනීය මට්ටමේ කාරනා වලට අවසානයේ අත්පත්වූ ඉරනම සැලකීමේදී මේ අපූර්ව

Monday, February 16, 2015

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්

 Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් ලවා උපංක්‍රමිකව විවෘත කරගන්නා Email ඔස්සේ එම පද්ධතීන් වෙතට malicious software මුදා හැරිමෙන් බැංකුව internal networks හා video surveillance ඔස්සේ මෙම කටයුත්තට මග පාදාගෙන ඇති බවටයි විස්තර වන්නේ.මෙම

Saturday, January 24, 2015

Facebook වෙතින්ද Voice-to-text හැකියාව


 Microsoft වෙතින් Cortana. Google වෙතින් Google Now හා Apple වෙතින් Siri ලෙසට නෙක නම් ගනිමින් සියලුම පාහේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය සම්බන්ධිත ආයතනයන් තමන්ගේම වන යම් digital assistants සේවාවක් පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටී. මේ තුල පැමිනෙන voice-to-text හැකියාව බොහෝ විට වඩාත් භාවිතාකරන්නාගේ සිත් ගන්නා මෙන්ම මහත් පහසුවක් ගෙනෙන සේවාවක් ලෙසට පිලි ගැනේ. මේ වන විට Facebook ආයතනයද නිවේදනය කර සිටින්නේ voice-to-text

Thursday, January 22, 2015

Google Translate යලිත් යවත්කාලීන වේ

Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word Lens සමග වන පහසුව පැහැදිලි කෙරෙන්නේ, උදාහරනයක් ලෙසට ඔබ Paris වල වන restaurant එකකදී හමුවන menu

Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න

Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.

Saturday, January 10, 2015

1 Gbps download වේගයක් නිවසට ගෙනෙන්නට Comcast සැරසේ

 Broadcom වෙතීන් එන නවතම BCM93390 chip පත සමග DOCSIS 3.1 ප්‍රමිතියට ගොඩ නැගෙන සෛද්ධාන්තිකව 1 Gbps download වේගයක් ගෙනෙන gigabit Internet service එකක හඳුන්වාදෙන්නට Comcast කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. තවමත් ඉතා සීමිත ප්‍රදේශයන්ට පමනක් සේවාය ලබා දෙමින් සිටින Google වල Fiber සේවයට සමාන සේවාවක් මේ ඔස්සේ භාවිතාකරන්නා වෙතට ලබා දෙන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තුව පලකරන්නේ.

Thursday, January 8, 2015

WhatsApp වල Web මූලික සංස්කරනයක්

 WhatsApp මොබයිල් මට්ටමේ ඇති ජනංප්‍රියතම messenger පහසුවක් ලෙසට පිලිගැනේ. හදාරන්නන් පෙනවා දෙන්නේ එහි Android Code විමසද්දී browser based වෙබ් Application එකක ලෙසටද පැමිනීමේ සටහන් දක්නට ලැබුනු බවකි. එම හදාරන්නන් යෝජනා කරන්නේ ස්ථීරවම වෙබ් සංස්කරනයක් පැමිනීම තහවුරුකල නොහැකි වුවද ඒ පිලිබදව සැක පලකල හැකි බවකි. Google