Showing posts with label Microsoft. Show all posts
Showing posts with label Microsoft. Show all posts

Friday, November 20, 2015

Edge බ්‍රවුසරයද වැඩි දියුනු කර ඇත


    Microsoft සමාගම තම Edge බ්‍රවුසරය ඔස්සේ උත්සහ කරන ලද්දේ තරගකාරී අනෙතු බ්‍රවුසරයන් වෙතට හොඳ තරගයක් දිය හැකි ඉදිරිපත් කිරීමකට යාමය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 මෙන්ම Edge බ්‍රවුසරයද හොඳ මට්ටමකින් තරගයට පිවිස ඇති බවකි. තම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙන්ම බ්‍රවුසරය වෙත්ජටද වෙගවත් යාවත්කාලීන පෙලක් ගෙන එන්නට ආයතනය ක්‍රියාකර සිටියේද වඩාත් සාර්ථක නම්‍ය ඉදිරිපත්කිරීමක් තම සතුබව නිරන්තරයෙන් රඳවා ගැනීමටය. 

Browsers වෙනුවට Cortana සහ Personal Assistants

Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි.

Sunday, September 6, 2015

Cortana සමග භාෂා පරතරය ජයගමු


  තොරතුරු තාක්ශනය මිනිස් වර්ගයා වෙතට ‍රැගෙන විත් ඇති නව ප්‍රවනතා අතර භාෂා අතර ස්වංක්‍රීය පරිවර්ථනය දෛනික මිනිස් ජීවිතය මත ගැබුරින් සටහන් වන්නකි. පෘතුවිතලයේ වන නෙක ජාතීන් එකිනෙකාගෙන් වෙන් කරන්නට ප්‍රධාන සාධකයක්ව ක්‍රියාකරන මෙම භාෂා පරතරය නිවාලන්නට තවත් පියවරක් තබමින් Microsoft සමාගම පවසන්නේ තම ඩිගිටල් සහකරු cortana සමග එක්වන ‘Translator’ app පහසුව සමග මෙම හැකියාව වෙගයෙන් නෙක භාෂා අතරට් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

නව විවෘත media format එකකට එක්වේ


වෙගයෙන් භාවිතය බහුල වෙමින් ඇති අංගයන් අතර  audio හා video ගොනු වෙතට ඇත්තේ කැපී පෙනෙන ස්ථානයකි. බොහෝ විට හමුවන ගැටලුවක් වන්නේ උපාංග සදහා වෙනස් වන, මෘදුකාංග අනූව වෙනස් වන media format භාවිතාකරන්නන් සදහා ගැටලු කාරී වන බවය. එසේම වැඩි වැඩියෙන් වෙබ් මූලික ව මෙවා බාවිතාවේදී අඩු බරකින් යුතු වෙගයෙන් මෙන්ම නම්‍යව ගලා යන ගොනු රටා වල අවශ්‍යතාවය සලකමින් ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශන ආයතනය වන Amazon, Cisco, Google, Intel, Microsoft, Mozilla, Netflix එක්ව

WebM video format එකට Microsoft Edge හි සහායත් ළඟදීම


Microsoft සමාගම සඳහන් කර තිබෙනවා ලගදීම Google සමාගමේ WebM video file format එක සඳහා Microsoft Edge Browser එක සහයෝගය දක්වන බව. WebM කියන්නේ H.264 සඳහා වූ open-source විකල්පයක්. WebM container එක VP8 video codec වලින් සමන්විතයි. Google සමාගම VP9 format එකද හදුන්වා දුන්නා.

Wednesday, July 1, 2015

Visual Studio 2015 ජුලි 20 නිකුත්වේ

Microsoft සමාගමේ මෘදුකාංග සංවර්ධක මෙවලමක් (Software Development Tool/ Integrated Developer Environment) වන Visual Studio නවතම සංස්කරණය, Visual Studio 2015 ජුලි මස 20 වන දින නිකුත්කරන බව සමාගම පවසා සිටියා. තවද Visual Studio නිකුත්කරන අතර වාරයේදී සමාගම විසින් සජීවී ප්‍රශ්ණ හා පිලිතුරු (Online Q & A) වටයක්ද ඊට අමතරව Visual Studio 2015 සඳහා අලුතින් එක්වුන අංගයන් පිළිබන්ඳව ගැඹුරු සංවාදයක්ද පැවැතිවීමට නියමිතය. මීට අමතරව මෙම නිකුත් කිරීමටත් සමග සමාගමේ සමූහ සංවර්ධක පද්ධතියක් වන Team Foundation Server හා නවතම .NET Framework එක වන .NET 4.6 ද නිකුත් කිරීමටකටයුතු කරන බව පවසා සිටියා.

Sunday, June 14, 2015

Ask toolbar මෘදුකාංගය malware එකක් - Microsoft

 Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම සිදුවනු ඇති බවකි. එසේම මෙම මෘදුකාංගයේ පැරනි සංස්කරනයන් “unwanted software” ලෙසට ශ්‍රේනිගත වනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.

Wednesday, June 3, 2015

Microsoft Edge Browserය Chrome, FireFox අභිබවා යන ලකුණු

Windows 10 නිකුත්කිරීමට තවත් ඇතේ ඉතා සුළු කාලයකි. Windows 10 Preview එකේ නවතම Preview Build එක වන්නේ Build 10125 ය. මේ සැම Build එකක් සමඟම Microsoft සමාගමේ අලුත්ම Web Browserය වන Edge අලුත් Features සමඟින් Upgrade වෙමින් පවතී.

Windows 10 සදහා System Requirements මෙන්න

Microsoft සමාගම ප්‍රකාශයට පත් කලා Windows 10, ජුලි 29 නිකුත් කරනවා කියල. ඒත් එක්කම මෙම නව මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍යය වන Hardware Requirements ද ප්‍රකාශ කලා. විශේෂත්වය වන්නේ 2007 දී නිකුත් කල windows Vista සදහාද අවශ්‍යය වුවේ මේවාට බොහෝ දුරට සමාන requirements වීමයි. ඒවා පහත පරිදිය,

Sunday, May 24, 2015

Windows 10 වඩ වඩාත් වෙනස් වෙමින් ඇත

 Windows 10 නව මගක් ඔස්සේ අත්හදා බැලෙමින් ඇත. එය සමස්ථ ලෙසම වෙනස් වන බවට දැනටමත් තහවුරු වී ඇත. Microsoft වෙතින් එන මෙහෙයුම් පද්ධති රටාවම එය වෙනස් කර ඇත. ආයතනය පසුගියදා පැවසුවේ වසර කිහිපයකට වරක් නව සංස්කරනයක් ලෙසට Windows පැමිනීම අහවර කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. Desktop සදහා නැවත Start මෙනුව එන්නේ වඩාත් නමය ලෙසටය. පැවති සාම්ප්‍රධායික

Tuesday, May 5, 2015

ඉන්ටර්නෙට් Explorer මිය ගිය බවට මයික්‍රොසොෆ්ට් ආයතනය තහවුරු කරයි




ඒ වෙනුවට Microsoft Edge පැමිණෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා ඉන්ටර්නෙට් Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට  ගැලපෙන ලෙස නිර්මාණය වූ Microsoft Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන්  ප්‍රකාශ කලා.

Monday, February 16, 2015

Windows 10 Technical Preview for phones සමග Spartan ද ඇත

Windows 10 Technical Preview for phones සමග Microsoft හි නව දියුනු කිරීමක් වූ “Project Spartan” පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ආයතනය Internet Explorer වෙනුවට වඩි දියුනු කල නව rendering engineය කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා ඇති අතර IE දෙසට නිරන්තරයෙන් එල්ල වෙමින් ඇති slows down වැනි නෙක ආකාර ගත් චෝදනා සදහා විසඳුමක් රෙගෙන විත් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft සමාගම දැනටමත් ප්‍රකාශකර ඇත්තේ Spartan Windows 10

Thursday, February 5, 2015

Phone සදහා Windows 10 Technical Preview ලගදීම

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන

Thursday, January 22, 2015

Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ


  Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට  වරට දක්නට ලැබෙන ඒවා ලෙසට දක්නට ලැබේ. පලමු කාරනයක් වන්නේ Windows 10 නව මෙහෙයුම් පද්ධතිය Windows 7, Windows 8, Windows Phone 8 වල සිට නොමිළේ upgrade හැකියාවෙන් යුත්ත වීමය. මීට අමතරව Continuum, එනම් සාම්ප්‍රධායික කීබෝර්ඩය සමග හෝ

Thursday, January 8, 2015

Microsoft විසින් Nokia 215 නමින් මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනයක් හදුන්වාදෙයි


Microsoft සමාගම මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනයක් අද හදුන්වාදෙනු ලැබුවා. Nokia 215 ලෙස නම් කර ඇති එම ස්මාර්ට්ෆෝනයේ මිළ ඩොලර් 29 යි. එය ආසන්න වසයෙන් ලංකාවේ මුදලින් රුපියල් හාරදහසක් පමණ වෙනවා. Facebook, Messenger, Twitter, Opera Mini සහ තවත් ජනප්‍රිය Apps බොහොමයක් මෙම නව Nokia 215 ස්මාර්ට්ෆෝනය සමග බාවිතා කල හැකියි. මූලික විශේෂාංගයන්ගෙන් පමණක් සමන්විත මෙන්ම අඩු මුදලට ස්මාර්ට්ෆෝන් එකක් මිලදීගැනීමට බලාපොරොත්තු වන

Tuesday, January 6, 2015

Microsoft වෙතින් Spartan නම් නව වෙබ් බ්‍රවුසරයක්


2015 වන විට Microsoft හි Internet Explorer බ්‍රවුසරය තම 20 වැනි විය සමරනු ඇත. ලොව බහුලතම භාවිතාවක හිමිකම් කියන IE හි 11 වන සංස්කරනය මේ වන විට භාවිතාවෙමින් ඇත. මේ අතර Windows 10 සමග පැමිනෙන්නට නියමිත Internet Explorer 12

Tuesday, August 26, 2014

බිල් ගේට්ස්ගෙන් ජනපතිට පැසසුම්


ICTA ආයතනය විසින් ග්‍රාමීය ප්‍රදේශ වලට තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා පවත්වාගෙන යන “නැණසල” ව්‍යාපෘතිය සඳහා බිල් ගේට්ස් හා මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිිලියනක (රුපියල් කෝටි 13ක් පමණ) මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

Sunday, August 3, 2014

IE 2014 මුල් භාගයේ අනතුරුදායකම බ්‍රවුසරය ලෙසට නම්වේ



   Browserයනු පරිගණකයක වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයකි. වේගය , ආරක්ශාව වැනි තීර්නාත්මක සාධක ඔස්සේ නිර්නය වෙමින් භාවිතයට පැමිනෙන බ්‍රවුසරයක  හැකියාව මේ වන විට හුදු වෙබ් පි‍ටුවක් විවෘතකරදිම ඉක්මවා බොහෝ දුරට විහිදී ඇත. බහුල භාවිතාවක් ලැබීම අනෙක් අන්තයේදී බහුල ඉලක්ක ගතවීමකි යන්න යලිත් සත්‍ය කරවමින්

Saturday, July 26, 2014

මයික්‍රොසොෆ්ට් සමාගමේ රැකියා කප්පාදුවක්


මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක සත්‍යා නඩෙලා ගේ ඵලදායිතාව ඉහල නැංවීමේ වැඩ පිලිවෙලට අනුව 18000ක් වූ සමාගමේ විශාලතම රැකියා කප්පාදුව ලබන වසරේ සිදු කිරීමට නියමිතය.

Friday, July 25, 2014

මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි -Microsoft CEO



මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි.-Microsoft CEO

  Microsoft හි CEOවරයා පවසා සිටියේ මීලග windows මෙහෙයුම් පද්ධතිය සමග app අවකාශය , UI ඒකීය බව පමනක් නොව මෙහෙයුම් පද්ධතිය තුලින්ම පැමිනෙන ඒකීය බව ස්තීර බවකි. අයතනය තුල Threshold ලෙසට නම් කෙරෙමින් හා බාහිරව windows