වෙගයෙන් භාවිතය බහුල වෙමින් ඇති අංගයන් අතර audio හා video ගොනු වෙතට ඇත්තේ කැපී පෙනෙන ස්ථානයකි. බොහෝ විට හමුවන ගැටලුවක් වන්නේ උපාංග සදහා වෙනස් වන, මෘදුකාංග අනූව වෙනස් වන media format භාවිතාකරන්නන් සදහා ගැටලු කාරී වන බවය. එසේම වැඩි වැඩියෙන් වෙබ් මූලික ව මෙවා බාවිතාවේදී අඩු බරකින් යුතු වෙගයෙන් මෙන්ම නම්‍යව ගලා යන ගොනු රටා වල අවශ්‍යතාවය සලකමින් ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශන ආයතනය වන Amazon, Cisco, Google, Intel, Microsoft, Mozilla, Netflix එක්ව
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Showing posts with label Intel. Show all posts
Showing posts with label Intel. Show all posts
Sunday, September 6, 2015
Tuesday, March 3, 2015
Intel වෙතින් Atom x3, x5 and x7 smartphone chipsets නිවේදනය වේ
Intel ආයතනය තම නවතම processors පෙල නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ Atom x3,
x5 and x7 smartphone chipsets පෙල පිලිබදව පැහැදිලි කරමින් විස්තර
කෙරෙන්නේ පෙරදී “SoFIA” සංකේතනාමයෙන් හැදින්වූ Atom x3 series නිකුතුව low
end devices එනම් tablets and phablets සදහා වන අතර පෙර සංකේත නාමයවූ
“Cherry Trail” ලෙසින් හැඳින්වූ Atom x5 / x7 නිකුතුව premium tablets හා
small-screen 2 in 1s සදහා වන්නට නියමිත බවකි.
Wednesday, January 14, 2015
Intel ගෙනෙන " PC in a stick "
ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා 2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා) හා HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා සැකසුරුවමක් ලෙසටය. මෙම stickය පැමිනෙන්නේම Windows 8.1 සම්පූර්න සංස්කරනයක් සහිතවම වන අතර Bing ද සහිත
HP Stream 11 සරල මට්ටමේ පරිගණක භාවිතාවකට අඩු මිලැති විසදුමකි
අඩු මිලැති පරිගණක භාවිතාවකට වූ ඉල්ලුමද නිරන්තරයෙන් පවතින්නකි. Netbooks පැමිනීම බොහෝ දෙනාගේ අවධානයක් ලබා ගත්තේ ඒ නිසාවෙන් විය යුතුය. කෙසේමුත් අඩු බලැති ප්‍රොසෙසර් හැකියාව , බැටරි බලය මෙන්ම තොරතුරු ගබඩා හැකියාව වැනි හේතූන් සමග ඒ සදහා වූ අවධානය වේගයන් අඩුවීම සිදුවිය. HP වෙතින් නැවතත් වෙළඳ පොලට Stream 11 නිකුත්වන්නේ අඩු මිලැති පරිගණක භාවිතා ඉල්ලුමට නව විසදුමක් රැගෙනය. ඩොලර් 200ක මිළක් සමග entry-level අවශ්‍යතාවය ඉලක්ක කර ගනිමින්
Friday, January 9, 2015
5th Generation Intel Core processor family නිවේදනය වේ
Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell ප්‍රොසෙසර් සමග සැසදීමේදී සියයට 20-30 ක බැටරි ජීවකාලය ජංගම උපාංග භාවිතය බහුල වන මෙම යුගයේ අවශයතාවය වඩාත් හොඳින් සපුරන්නට සූදානම් බවටයි දැක්වෙන්නේ. Intel පවසන්නේ තම 5th generation processors සමග 2 in 1s, ultrabooks, notebooks,
Subscribe to:
Posts (Atom)