0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Showing posts with label Youtube. Show all posts
Showing posts with label Youtube. Show all posts
Saturday, June 14, 2014
YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි
www.youtube.com ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාග්‍රහකයන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන්න Face blurring feaTure ලෙසින් හැදින්වන මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොද වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකිය
Saturday, May 3, 2014
Youtube වෙත අලුත් අංගයක් එක්වේ
Google විසින් Youtube වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip) ඇතුලත් කල හැකියි.
Subscribe to:
Posts (Atom)