Showing posts with label iPhone. Show all posts
Showing posts with label iPhone. Show all posts

Sunday, September 6, 2015

කුහුඹුවන් iPhone එක වටේ මේ විදියට ගමන් කරන්නේ ඇයි කියලා දන්නවද?


මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ iPhone දුරකතනයට ඇමතුමක් ලැබෙන විට කුහුඹුවන් එය වටා යම් පිළිවෙලකට ගමන් කරන ආකාරයයි. මේ හරහා සාමාන්‍ය YouTube ප්‍රේක්ෂකයන් පමණක් නොව ප්‍රවීණයන් පවා ව්‍යාකූල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න ඒ වීඩියෝව,

Friday, January 16, 2015

Forbes සඟරාව, ඇපල් වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ

Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි. ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත්

Sunday, July 20, 2014

iPhone 6 ගැන නව තොරතුරු


මෙම සැප්තැම්බරෙය්දී  iPhone 6 දුරකථනය වෙළඳ පළට නිකුත් කිරිම සඳහා සියලූ කටයුතු සුදානම් කර තිබේ. පවතින මතිමතාන්තර වලට අනුව එහි නිර්මාණය වෙනස් වනු ඇත.  ඇතැම් ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්භෝගිකයන් හට අගල් 4.7 සහ 5.5 තිර වලින් මෙම දුරකථන සකසා ඇති  බවයි. පෙර මාදිළින් දෙස බලද්දී iPhone 4 හි අගල් 3.5 සිට iPhone 5 හි අගල් 4 දක්වා වැඩි විම හේතුවෙන් එය සත්‍ය විය හැකිය. මෙම තිරය විශාලනය වීම ඵලදරයි නම්, එමගින්

Tuesday, April 22, 2014

iPhone 6 ගැන

අයිෆෝන් 5S මහජනයා සඳහා නිකුත් වී දැනට මාස 5 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.දැන් එළඹ තිබෙන්නේ ඇපල් සමාගමේ අයිෆෝන් 6 විසින් අපට ලබා දෙන ප්රතිලාභ සහ එය මොනවගේ ද යන්න සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතු කාලයයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අයිෆෝන්

Thursday, April 10, 2014

Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය

Android හා iPhone සදහා Office Mobile දැන් නොමිළේය...

.මයික්රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ Office
Mobile මේ වන විට

2013 වසරේ හොදම Phone 5

2013 වසරේ හොදම Phone 5

05.Samsung Galaxy S4මෙය samsung Galaxy s දුරකථන පෙළෙහි නවතම සංස්කරණයයි.මෙයsamsung සමාගම විසින් නිපදවනු ලැබේ.2013 වසරේ අප්රේල් මස වෙළදපොලට නිකුත් කරන ලදී.මෙහි විශේෂත්වයක් වන්නේ මෙය