Showing posts with label Twitter. Show all posts
Showing posts with label Twitter. Show all posts

Thursday, January 8, 2015

Twitter වෙතින් video.twitter.com

 Twitter යනු කෙටි පලකිරීම් සදහා සහය ලබා දෙන ලොව බහුල භාවිතාවක් ලබා ගත් Social Network එකක් ලෙසට ප්‍රකට වෙබ් අඩවියකි. පසුගිය කාලයේ ඔවුන් පිලිබදව පලවෙමින් තිබූ තොරතුරු වලින් සමහරකින් කියවුනේ Twitter සමග තවත් සේවාවන් කිහිපයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති බවකි. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කෙරෙන්නේ ඔවුන් Youtube සමග තරකකාරී මට්ටමක සේවාවකට සූදානම් වෙමින් තිබෙන බවකි. ප්‍රථමයන් බලාපොරොත්තු වූවේ video player හා