Sunday, May 24, 2015

Windows 10 වඩ වඩාත් වෙනස් වෙමින් ඇත

 Windows 10 නව මගක් ඔස්සේ අත්හදා බැලෙමින් ඇත. එය සමස්ථ ලෙසම වෙනස් වන බවට දැනටමත් තහවුරු වී ඇත. Microsoft වෙතින් එන මෙහෙයුම් පද්ධති රටාවම එය වෙනස් කර ඇත. ආයතනය පසුගියදා පැවසුවේ වසර කිහිපයකට වරක් නව සංස්කරනයක් ලෙසට Windows පැමිනීම අහවර කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. Desktop සදහා නැවත Start මෙනුව එන්නේ වඩාත් නමය ලෙසටය. පැවති සාම්ප්‍රධායික

තට්ටු ගොඩනැගිලි ඉදිකරන අලුත්ම චීන තාක්ෂණය මෙන්න

ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ.

Tuesday, May 5, 2015

ඉන්ටර්නෙට් Explorer මිය ගිය බවට මයික්‍රොසොෆ්ට් ආයතනය තහවුරු කරයි




ඒ වෙනුවට Microsoft Edge පැමිණෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා ඉන්ටර්නෙට් Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට  ගැලපෙන ලෙස නිර්මාණය වූ Microsoft Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන්  ප්‍රකාශ කලා.

අත් අකුරු වලින් ටයිප් කරන්න ගූගල් ඇප් එකක්


ගූගල් විසින් අලූත්තෙන් ඇප් එකක් හදුන්වාදුන්නොත් ඉතින් අනිවාර්යයෙන් ඒක ෆෝන් එකට දාගන්නම වටිනා ඇප් එකක් තමයි.
ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ හෝ ටැබ් එකේ ටච් ස්ක්‍රීන් එක මත ඇගිල්ලක් හෝ Touch pen එකක් ආධාරයෙන් යමක් ලිව්වොත් මෙයින් එය හදුනාගෙන Text එකක් විදියට ක්ශණිකව convert වෙනවා.
කීපෑඩ් එකේ අකුරු හොය හොය ඉන්න ඕනෙත් නෑ. ඒවගේම Smiles හදුනාගන්නත් මේ ඇප් එකට පුලූවන්.

හච් වෙතින් තම පාරිභෝගිකයින්ට ඩේටා දන්සලක්



වෙසක් පොහොය වෙනුවෙන් එක් එක් ආයතන වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඔන්න ඉතාමත් අපූරු ඩේටා දන්සලක් 
හච් ඉන්ටර්නෙට් බාවිතා කරන අයට හදුන්වාදී තිඛෙනවා. මෙය මැයි 2 සිට 5 වෙනිදා දක්වා විවෘත අතර සෑම හච් සිම් එකකටම මෙගාබයිට් 100 ගානේ නොමිලේ ලබාගන්න ඔයාලට පුලූවන්.