Sunday, June 14, 2015

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කරන ලකුණු



BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්.
ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි.

Samsung සමාගමේ නවතම 55′ Transparent සහ Mirrored OLED පැනල

විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවිධ ආකාරයෙන් යොදා ගෙන තම නිෂ්පාදන එලි දැක්වුවා. නමුත් අපේ එදිනෙදා ජීවිතයට නම් තවමත් මේ නිෂ්පාදන එකතු වෙලා නැහැ. දැනට නිෂ්පාදකයන්ද නිවාස ආශ්‍රිත පාරිභෝජනය පසකලා ව්‍යාපාර සදහා මෙම නිෂ්පාදන එළිදැක්වීම මෙයට එක හේතුවක්.

Wednesday, June 3, 2015

Microsoft Edge Browserය Chrome, FireFox අභිබවා යන ලකුණු

Windows 10 නිකුත්කිරීමට තවත් ඇතේ ඉතා සුළු කාලයකි. Windows 10 Preview එකේ නවතම Preview Build එක වන්නේ Build 10125 ය. මේ සැම Build එකක් සමඟම Microsoft සමාගමේ අලුත්ම Web Browserය වන Edge අලුත් Features සමඟින් Upgrade වෙමින් පවතී.

Windows 10 සදහා System Requirements මෙන්න

Microsoft සමාගම ප්‍රකාශයට පත් කලා Windows 10, ජුලි 29 නිකුත් කරනවා කියල. ඒත් එක්කම මෙම නව මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍යය වන Hardware Requirements ද ප්‍රකාශ කලා. විශේෂත්වය වන්නේ 2007 දී නිකුත් කල windows Vista සදහාද අවශ්‍යය වුවේ මේවාට බොහෝ දුරට සමාන requirements වීමයි. ඒවා පහත පරිදිය,

Sunday, May 24, 2015

Google වෙතින් එන IoT OS එක Brillo ය

 එලබෙමින් ඇති තොරතුරු ලෝකයේ අනාගතය පිලිබදව සටහනේ Internet of Things පිලිබදව සටහන ප්‍රධානතම අංගයක් ලෙසට සැලකේ. Microsoft සමාගමද ගෙවී ගිය සතියේ Windows 10 IoT Core නම් සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය නිකුත්කරමින් එලබෙන තොරතුරු ලෝකයට තමන්ගේ සූදානම තහවුරු කරන්නට කටයුතු කරන ලදී. Google ආයතනයද මේසදහා වන සූදානම පලකරන්නේ Brillo නම් සැහැල්ලු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් සදහා සූදානම් වෙමිනි. අඩු RAM බලයක් මෙන්ම දෘඩාංග පරිසරයක හොඳින් ක්‍රියාත්මක