0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, September 6, 2015
Chrome සමග වන අධි Ram භාවිතාව පාලනයකට
බ්‍රවුසර භාවිතාවතුල Google වෙතින් එන Chrome වෙතට ඇත්තේ විශාල පිලි ගැනීමකි. නමුත් මෙම බ්‍රවුසරය භාවිතාව සමග බොහෝ විට අත්විඳින ගැටලුවක් වන්නේ එය පරිගණකයේ රැම් භාවිතාව අසීමිතව සිදුකිරීමය. විටක පරිගණකයේ වේගය අඩාලකරවන්න්නට තරම් මෙම දුර්වලතාවය බලවත්වීම සාමානය අත්දැකීමකි. Google පවසනේ තම version 45 සමග භාවිතාකරන්න හට වඩාත් නම්‍යව
WhatsApp වටා වන මාසික භාවිතාව බිලියනයට ආසන්න වෙමින්
Facebook ආයතනය WhatsApp 2014දී මිලට ගනු ලැබුවේ ඩොලර් බිලියන 19ය කටය. ඒ වන විට මෙම සේවාව වටා මාසිකව සැලකිමේ සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් මිලියන 450ක් වනු ලැබුවා. පසුගිය ජූලි වන විට එය මිලියන 800ක් කර වර්ධනය කරන්නට Faceook සමත්ව තිබූ බවට වාර්ථා වූ අතර ඒ සදහා iOS මෙන්ම Android උපාංග සමග වඩාත් නම්‍යව කටයුතු කිරීමේ හැකියාව දියුනු කර භාවිතාකරන්නන් වෙතට වඩාත් සමීප කරන්නට හැකිව තිබුනා.
නව විවෘත media format එකකට එක්වේ
වෙගයෙන් භාවිතය බහුල වෙමින් ඇති අංගයන් අතර audio හා video ගොනු වෙතට ඇත්තේ කැපී පෙනෙන ස්ථානයකි. බොහෝ විට හමුවන ගැටලුවක් වන්නේ උපාංග සදහා වෙනස් වන, මෘදුකාංග අනූව වෙනස් වන media format භාවිතාකරන්නන් සදහා ගැටලු කාරී වන බවය. එසේම වැඩි වැඩියෙන් වෙබ් මූලික ව මෙවා බාවිතාවේදී අඩු බරකින් යුතු වෙගයෙන් මෙන්ම නම්‍යව ගලා යන ගොනු රටා වල අවශ්‍යතාවය සලකමින් ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශන ආයතනය වන Amazon, Cisco, Google, Intel, Microsoft, Mozilla, Netflix එක්ව
WebM video format එකට Microsoft Edge හි සහායත් ළඟදීම
Microsoft සමාගම සඳහන් කර තිබෙනවා ලගදීම Google සමාගමේ WebM video file format එක සඳහා Microsoft Edge Browser එක සහයෝගය දක්වන බව. WebM කියන්නේ H.264 සඳහා වූ open-source විකල්පයක්. WebM container එක VP8 video codec වලින් සමන්විතයි. Google සමාගම VP9 format එකද හදුන්වා දුන්නා.
ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය Sony සමාගමෙන්
පසුගිය වසර ගණනාව තුලම Sony සමාගම තම ජංගම දුරකථන සෑම විටම පාහේ නවීන අංග වලින් යුක්තව වෙළඳ පොලට නිකුත් කරනවා. ඒ බව තව දුරටත් සනාථ කරමින් ඔවුන් පසුගියදා ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium හඳුන්වා දුන්නා. මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතයි. දුරකතනයේ සම්පූර්ණ විස්තර සටහන පහතින්,
Subscribe to:
Posts (Atom)