Saturday, June 28, 2014

Vessyl Cup ජලය ගෙනයැමේ අලුත් කලාව


ජලය…, අපි හැමෝටම නැතුවම බැරි දෙයක් … හොඳයි…, කවුරු හරි ඇහුවොත් අද ඔබ කොච්චර ප්‍රමාණයක් ජලය භාවිතා කරාද කියලා ? .. අපිට එකපාරටම පිළිතුරක් දෙන්න බෑ ගණනය කිරිමකින් තොරව. ජලය විතරක් නෙවෙයි වෙනත් පානීය ද්‍රව්‍යක් භාවිතා කරත්, එහි ප්‍රමාණය, එහි ඇති සංඝටක ප්‍රමාණය, ශරීරයට වැටෙන කැලරි ප්‍රමාණය අපට දැනගත හැකිවන්නේ නෑ.

Friday, June 27, 2014

බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක සදහා Google වෙතින් විසදුමක්

ස්මාර්ට්ෆෝන් භාවිත කරන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක. මේ සදහා විවිධ වශයෙන් විකල්ප පරිශිලක ඔබ විසින් භාවිත කරනවා. ඒ අතර battery saving ඇප්ස් වැනි දේ හැදින්විය හැකියි.

මෙම සතියේ පැවැති Google I/O හිදි Google සමාගම විසින් මෙම බැට්රි ප්‍රශ්නය සදහා විසදුමක් ලබාදුන්නා. ඒ මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමගම Project Volta ලෙස ව්‍යාපෘතියක් හදුන්වා දිමට ඔවුන් සූදානම්. මෙම Project Volta වැඩසටහන Android L සමග බලාගත හැකි වෙනවා.

Skype වෙතටත් Cortana පහසුව පැමිනේ


Microsoft ආයතනය තම Skype සදහා නව සංස්කරනයක් iPhone සදහා නිකුත්කරනු ලැබුවේ මෙම මස මුල් භාගයේය. එසේම එම ආයතනය නිකුත්කරන නවතම නිවේදනයක් පවසන්නේ තම Windows Phone 8 හා 8.1 වෙතට නව දියුනු කිරීම් හා එකතුකිරීම් සහිතවූ යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කල බවකි. මෙම Windows Phone 8.1 වෙතට  upgraded කර ගත් භාවිතාකරන්නෙකුට හමුවන නවංග අතර කැපී පෙනෙන  අංගයක් වන්නේ  Cortana පහසුවයි. ඒයත් සමග Voice ආකාරයට  digital assistan සමග ගනුදෙනු කරන ආකාරයට කටයුතු කරනු හැකිවනු ඇති බවටයි නිවේදනය

පැමිනෙන්නට නියමිත Android L


 
Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන  I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත්

Hard Drive Partition එකක් Hidden කරන්න


මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.

• මුලින්ම start ක්ලික් කරල run යන්න.

Thursday, June 26, 2014

TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු


එක එක සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන්  බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ. මේ බ්‍රොවුසර් එක වේගවත් කියලා මේක පාවිච්චි කරන අය නම් දන්නවා මේකේ තියෙන වැඩ කිඩ? මේක අනිත් වැඩ වලටත් හොදට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ. ටෝර් බ්‍රොවුසර් එක ගිනිහිවලගේම කොපියක් කියලා ගොඩක්

Wednesday, June 25, 2014

Physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්



ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය

Tuesday, June 24, 2014

Skype නව desktop සංස්කරනයක් පැමිනේවි

  මයික්‍රසොෆ්ට් ආයතනය තම "Skype" සේවාවේ windows හා Mac ඩෙස්ටොප් UI වෙතට නව මුහුනුවරක් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බව හා තොරා ගත් සීමිත පිරිසක් වෙතට එහි පෙර සංස්කරනයක් නිකුත්කර ඇති බවට පසුගිය කාලය පුරා තොරතුරු පැතිරෙමින් තිබූ අතර මේ වන විට ආයතනය එම තොරතුර සනාත කොට සිටිනවා. ඒ අනුව Skype වල පැරනි මුහුනත ප්‍රමුක සංස්කරනය භාවිතයෙන්

Monday, June 23, 2014

Surface Pro 3 වෙළඳ පොලට නිකුත්වීම ඇරබේ


  මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධතිය පමනක් වීමේ සංකල්පය වින්ඩෝස් 8 සමගින් බැහැර විය. වින්ඩෝස් 8 වල දී Surface නමින් hybrid devices ආකාරයේ දත්ත උපාංග පෙලක් හඳුනවාදීමට කටයුතු කල අතර එහි වූ Pro සංස්කරනය ඔස්සේ PC භාවිතාව ගෙන දෙන්නට උත්සාහකර තිබිනි. මයික්‍රසොෆ්ට් cloud first mobile first සංකල්පය යටතේ

Sunday, June 22, 2014

Google හි මීලග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයෙහි අරමුණ වි තිබෙන Kill Switch


තාක්ෂණය දියුණුවත් එක්කම අපි භාවිත කරන උපකරණ හොද අතට වගේම නරක අතටත් භාවිත වන අවස්ථා වැඩිවෙනවා. අද වනවිට ස්මාර්ට්ෆෝන් උපාංග සොරකම් කිරිම් බහුලව දකින්න පුලුවන්. ලොව පුරා මෙම ක්‍රියාවලිය සිදුවන නිසා ස්මාර්ට්ෆෝන් පරශිලකයින් විවිධ ආකාරයේ ආරක්ෂණ ක්‍රම ස්මාර්ට්ෆෝන් වලට යොදන බව ඔබ දන්නවා.

Samsung සමාගමේ පළමු Android Wear උපාංගය

Google වෙතින් පැළදිය හැකි ස්මාර්ට් උපකරණ හෙවත් wearable devices සදහා පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් වන Android Wear මීට මාස කිහිපයකට පෙර නිල වශයෙන්

Tuesday, June 17, 2014

Google වෙතින් ලොවටම නොමිලේ internet


ලොව වෙසෙන ජනතාවගෙන් තුනෙන් දෙකක් වැනි පිරිසකට අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ප‍්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව විශ්වාස කිරීමට තරම් අපහසු කාරණයකි.

Monday, June 16, 2014

නැතිවුණ dll files හොයාගන්න සුපිරි වෙබ් සයිට්ස්


ඔයාල දන්නවනේ dll files ගැන ..අපි games එහෙම පැයක් විතර install වෙනකන් ඉඳල ඉඳල game එක run කරන්න යද්දීම එක එක dll file missing කියා කියා messages එනවනේ ..එතකොට ඉතින් එපා වෙනවනේ game එකත් එක්කම ...මටනම් ඔහොම ඕනේ තරම් වෙලා තියනවා ..

SAMSUNG GALAXY ෆෝන්ස් මොඩම් එකක් විදිහට භාවිත කරලා පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යන්න


SAMSUNG GALAXY ෆෝන් එකක් පරිගණකයට සම්බන්ධ කරලා ඒක modem එකක් විදිහට භාවිත කරගන අන්තර්ජාල පහසුකම් ලබන්නේ කොහොමද කියල.පොඩි වැඩක් පියවරෙන් පියවර පහත දීල තියනවා ඔයාල ඒ පිළිවෙලටම කරන්නකෝ.

Saturday, June 14, 2014

YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි


www.youtube.com ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාග්‍රහකයන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන්න Face blurring ‍feaTure ලෙසින් හැදින්වන මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක  පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොද වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකිය

මොකක්ද මේ custom ROM කියන්නේ?


ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා.
stock ROM - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock ROM ලෙසින් හදුන්වන්නේ.

Friday, June 13, 2014

අලුතින් එන සිහින් Sony Xperia T3

Sony පරිශිලකයින් සදහා අලුත් Xperia ස්මාර්ට්ෆෝන් එකක් පසුගිය සතියේ Sony සමාගම නිවේදනය කළා. ඒ Sony Xperia T3 ජංගම දුරකතනය. මිලිමිටර් 7 කින් යුතු සිහින් බවින් යුතු Xperia T3 ස්මාර්ට්ෆෝන් එක වඩාත්ම ජනප්‍රිය කලු හා සුදු වර්ණ වලින්. Xperia T3 අගල් 5.3කින් යුතු තිරයකින්ද

මේක අවොත් අයේ කවදාවත් Drop Test බලන්න වෙන්නේ නෑ

අද දවසේ භාවිතා වන ස්මර්ට්ෆෝන් තිර පට (Screen Film) බොහොමයකම පිටත නිමවෙන්නේ indium tin oxide (ITO) වලින්. මේවා නිපදවීමට වැඩි වියදමක් හා සාමාන්‍යන් හීරෙන හා බිදෙන නිසා Ohio හි Akron විශ්

Friday, June 6, 2014

LG නවතම දුරකථනය - LG G3


Samsung සමාගමේ Galaxy S5 සහ HTC One M8 වලට පසුව LG වෙතින් 2014 වසරේ ඔවුන්ගේ මුලික smartphone එක නිකුත් කර තිබෙනවා. මෙය මුලින් සඳහන් කල දුරකථන දෙකට වැඩ බොහෝ ඉදිරියෙන් ඇති විෂෂාංග සහිතයි. අඟල් 5.5ක, 2560×1440 display එකක් (DPI of 538) සහිත මෙය මෙවැනි display එකක් සහිතව මුලින්ම නිකුත් වූ දුරකථනය බව සඳහන් කලයුතුයි.

Skype හරහා සුද්දන්ට සිංහලේන් කතා කරන්න


අපි කවුරුත් දන්නවා දැන් Skype තියෙන්නේ Microsoft යටතේ කියලා. ඒ ගොල්ලෝ තමයි මේ වැඩේට ඇත ගහල තියෙන්නේ. මොකද්ද දන්නවද කරන්න යන වෙනස?