Monday, June 16, 2014

SAMSUNG GALAXY ෆෝන්ස් මොඩම් එකක් විදිහට භාවිත කරලා පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යන්න


SAMSUNG GALAXY ෆෝන් එකක් පරිගණකයට සම්බන්ධ කරලා ඒක modem එකක් විදිහට භාවිත කරගන අන්තර්ජාල පහසුකම් ලබන්නේ කොහොමද කියල.පොඩි වැඩක් පියවරෙන් පියවර පහත දීල තියනවා ඔයාල ඒ පිළිවෙලටම කරන්නකෝ.



මුලින්ම ඔයාලගේ Samsung Galaxy ෆෝන් එක computer එකට සම්බන්ධ කරන්න, හැබැයි " File Transfer Mode " කියන එක select කරන්න එපා.ඊළඟට ඔයාලගේ ෆෝන් එකේ Menu>>settings >> wireless and network >> mobile network  ගිහින් check “Use packet data
ඊට පස්සේ අයෙත් මේ විදිහට කරන්න.                                  Menu >> settings >> wireless and network >> Tethering and Portable Hotspot ගිහින් check “USB Tethering”      
ඊට පස්සේ ඔයාල KIES install කරගන්න ඕනේ ඔයාලගේ computer එකට. KIES තමා Samsung Mobiles සහ device සඳහා PC suite එක විදිහට යොදා ගන්නේ. Samsung site එකෙන් Download කර ගන්න.

දැන් ඔයාලගේ computer එකේ පහත දීල තියන විදිහට කරන්න. Control Panel >> Network and Internet connections >>Network connections , එතකොට ඔයාලට පෙනෙයි Samsung Modem එක පෙන්නනවා.
දැන් ඔයාලට පුළුවන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඔයාලගේ පරිගණකයෙන්.
Source = http://xnetsky.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න