Thursday, June 26, 2014

TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු


එක එක සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන්  බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ. මේ බ්‍රොවුසර් එක වේගවත් කියලා මේක පාවිච්චි කරන අය නම් දන්නවා මේකේ තියෙන වැඩ කිඩ? මේක අනිත් වැඩ වලටත් හොදට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ. ටෝර් බ්‍රොවුසර් එක ගිනිහිවලගේම කොපියක් කියලා ගොඩක්
අයට හිතුනත් මේක ගිනිහිවලට වඩා කාර්යක්ෂමව වැඩ කරනවා. ?(ඕනම හොර වැඩක් මෙකෙන් කරගන්න පුලුවන්,යන්න බැරි ඔනම තැනකට දැන් ඉතින් බයනැතුව යන්න පුලුවන් )

මෙතනින් බා ගන්න Download


Source - http://jivithayasinahawa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න