පරිගණක ක්ෂේස්ත්‍රයට නව යුගයක් බිහි කරමින් ඕස්ට්‍රේලියාවේ විද්‍යා තාක්ෂණ පරීක්ෂණ කණඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදවීමට සමත්ව ඇත. මේ සදහා සිලිකන් යොදා ගැනීමට ඔවුන්ට හැකිව ඇත.
මේ පිලිබද හෙලිකරන්නේ නැචුරල් ජනලිස්ට් පේපර් නම් විද්‍යාතාක්ෂණික සගරාව පරීක්ෂණ වාර්ථා ප්‍රසිද්ධ කරමිනි. මෙම නිර්මාණය තුලින් දත්ත ගබඩා කිරීමට සුවිශාල ඉඩක් ලැබෙනු ඇත. පරීක්ෂකයන් සදහන් කරන ආකාරයට සිලිකන් තුලින් තමන් බලාපොරොත්තුවූ ගුණාංග 99.99% ක්ම පිහිටන බවයි. මේ සදහා ඔවුන් සිලිකන් 29 සමස්ථානිකය වෙනුවට 28 සමස්ථානිකය භාවිතා කිරීමේ ගැටළුව විසදා ඇත.
මේ තුලින් ට්‍රාන්සිස්ටර නිරවධ්‍යතාවය අතිශයින්ම වැඩිවන අතර ට්‍රන්සිස්ටරවල දැනට පවතින් ප්‍රමාණය තවත් කුඩා කිරීමට හැකිවනු ඇත. මේ අනුව වඩාත් වේගවත් පරිගණක සදහා මේ සොයා ගැනීම හේතුවනු ඇත.
Source - http://www.apelokaya.com/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න