Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word Lens සමග වන පහසුව පැහැදිලි කෙරෙන්නේ, උදාහරනයක් ලෙසට ඔබ Paris වල වන restaurant එකකදී හමුවන menu
වක වන විස්තර පහසුවෙන් English නැතිනම් වෙනත් භාෂාවකට පෙරලා ලබා ගැනිමේ හැකියාව ලෙසටයි. දැනට Microsoft වල mobile translation application සමගද මෙවන් පහසූන් වනවා. Google වෙතින් මෙම පහසුව ලබා ගන්නට තම phone cameraව අදාල වචන දෙසට යොමුකිරීම පමනකින් හැකි වන බවට එහිදී පැහැදිලි කෙරුනා.
Source - http://itlk.us/
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න