0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Tuesday, January 6, 2015
Microsoft වෙතින් Spartan නම් නව වෙබ් බ්‍රවුසරයක්
2015 වන විට Microsoft හි Internet Explorer බ්‍රවුසරය තම 20 වැනි විය සමරනු ඇත. ලොව බහුලතම භාවිතාවක හිමිකම් කියන IE හි 11 වන සංස්කරනය මේ වන විට භාවිතාවෙමින් ඇත. මේ අතර Windows 10 සමග පැමිනෙන්නට නියමිත Internet Explorer 12
වෙනුවට හෝ දැනට භාවිතාවන codename එකක් ලෙසට සැලකිය හැකි නව බ්‍රවූසර සංස්කරනයක් ලෙසට “Spartan” නමින් වන අඩු බැරැති හා extension support සහිත DeskTop හා Mobile සංස්කරන ලෙසට වෙන වෙනම පැමිනෙන බ්‍රවුසරයක් පිලිබදව මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා මෙම නව නිකුතුව සමග Chakra Javascript engine, Trident page rendering engine වන අතර බොහෝ දුරට එහි ක්‍රියාකාරීත්වය හා පෙනුම Chrome නැතිනම් Firefox ආකාරයක් ගනු ඇති බවට තොරතුරු පැවසෙනවා. තවමත් IE 11 සමග Internet Explorer නව සංස්කරන පැමිනීම අවසන් වේදැයි පැහැදිලි නැති මුත් මෙම මසට නියමිත Windows 10 මාධ්‍ය හමුවේදී වැඩි දුර තොරතුරු හෙලිවනු ඇති බවට බලාපොරොත්තු විය හැක.
Source - http://itlk.us
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න