0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Tuesday, January 6, 2015
Dell Venue 8 7840 සිහිනිතම tabletය වෙළඳ පොලට
Dell වෙතින් පැවසෙමින් තිබූ සිහිනිතම tabletය මේ වන විට වෙළඳ පොලට පැමින ඇති බවටයි නිවේදනය වන්නේ. 6.4mm ගනකමකින් යුත් මෙම tabletය Dell Venue 8 7840 ලෙසට ඩොලර් 399ක් මිලැතිව high-end
මට්ටමේ hardware සමග නිකුත්ව තිබෙන බවට නිවේදනය වනවා. අඟල් 8.4OLED display(2,560 x 1,600 resolution) සමග quad-core CPU(Atom Z3500-2.3 GHz ) ප්‍රොසෙසර් බලයක් හා 2GB රැම් බලයකින් මෙන්ම 16 GB දත්ත ගබඩා හැකියාවකින්ද microSD card slot, 8 MP පසු කැමරා හැකියාවක්ද 2 MP ඉදිරි කැමරා හැකියාවක්ද මෙය සමන්විතවේ. සබඳතා හැකියාවන් සැලකීමේදී Wi-Fi ac මෙන්ම Bluetooth 4.0 සමන්විත වන අතර Android 4.4 KitKat ස්ථාපිතව පැමිනෙනු ඇත. 215.9 x 124.2 x 6.1mm; ප්‍රමානාත්මකවකව හා 305g බරැති මෙම නිකුතුව මේ වන විට US වලදී ලබා ගත හැකි බවටයි නිවේදනය වන්නේ.
Source - http://itlk.us
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න