0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, May 11, 2014
Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක
Samsung company එක Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක පසුගියදා එලි දැක්වීය. 10x optical zoom සහිත මෙම දුරකතනය Samsung Galaxy S5, ඔවුන්ගේ නවතම smartphone එකට සමාන features සමග නිකුත් වීමට නියමිතය.
මෙය optical image stabilization, auto focus / auto exposure separation, සහ 10x optical zoom (24-240mm) with aperture F/3.1-6.3 වන lens එකකින්ද සමන්විතය. Auto focus-assist LED lamp සමඟම Xenon flash එකකින්ද හැඩ වන මේ ජංගම දුරකතනය හොඳම කැමරාවක් සහිත smartphone එකක් හොයන කෙනෙකුට ඉතාම හොඳ තේරීමක් වනු නිසැකය.
Specifications
4.8-inch 720p HD display
Hexa-Core 1.3GHz quad-core chipset with a 1.7GHz dual-core chipset
2GB of RAM8GB of internal storage w/ microSDXC card slot
2 megapixel front camera
1080p HD recording and playback at 60 frames per second
2,430 mAh battery
Dual-band WiFi N, LTE, a-GPS w/ GLONASS, Bluetooth 4.0 LE, USB 2.0 and NFC
Android 4.4 KitKat with Samsung’s TouchWiz UX
මෙය ඉතාම ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත අතර ආසියානු රටවලටත් මුලින්ම නිකුත් වන බවට samsung ආයතන නිළ වෙබ් අඩවිය සඳහන් කරයි.
Source = droidslk.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න