0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, May 11, 2014
Samsung වලට Kitkat දිම ගැන
හැමදාම කල්පනා කලානම් ඔයාගේ Samsung Galaxy Smartphone එකට Android KitKat Update එක Release වෙන දවස ගැන, දැන් එක ඉවරයි. Samsung Company එකේ Internal document එකක් leak වෙලා තියෙනවා.
ඒ අනුව Galaxy Note II, LTE Galaxy S III, Galaxy S4 Mini LTE සහ non-LTE, Galaxy Note 3 Neo, Galaxy Grand 2,Galaxy Mega ඔක්ක්කොටම KitKat Update එක මේ මස 2 ඇතුලත නිකුත් වීමට නියමිතයි.
Galaxy S III international, (GT-I9300 variant) (ලංකාවේ ලබා ගන්න හැකි) එකටනම් Android 4.4 දැන්ම නිකුත් නොවන බවයි ආරංචි. ඒ අයගේ touch-wiz interface එක මේකට තම හදා ගන්න බැරිවෙලා තියෙන බව එයින් ලැබෙන තොරතුරු වලින් එළිවෙනවා. ඉතින් ඔබේ තියෙන්නෙත් මේකනම් official update එකක් ඒවිද කියන එක තාම ගැටලුවක්.
මේ වන විට S IV එකටනම් Android 4.4 update එක නිකුත් වෙමින් පවතිනවා. තනියම update කර ගන්නව නම් මෙන්න download link එක Sri Lanka වට.
http://www.sammobile.com/firmwares/3/?download=27397
Source = http://www.droidslk.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න