මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ කට්ටියක් FB එක සිංහල භාෂාවට පරිවර්තනය කරන වැඩ සටහනකට සම්බන්ද උනා. සමහරු නම් ඉතින් මේ කියනකම් මේ ගැන දන්නෙත් නැතුව ඇති. අව්ලක් නෑ. ඔය වැඩසටහනේ ප්රතිපලයක් විදියට දැන් ඔයාට Facebook අඩවිය සිංහල භාෂාවෙන් හසුරවන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෑ. Settings වලින් Language
එක සිංහලට මාරු කරගන්නයි තියෙන්නෙ. මුලින්ම ඔයාගෙ Account එකේ Settings එකට යන්න. දැන් එහි General එකේ Language කියන එක click කරන්න. දැන් ඊලගට Open වෙයි භාෂා ගොඩක් තියෙන Page එකක්. ඒකෙන් සිංහල තෝරන්න. එතකොට සිංහල භාෂාවෙන් FB යන්න පුලුවන්. වැඩේ හොදනම් Comment එකක් දලම යන්න.
source = http://kanapitamart.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න