0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Friday, July 4, 2014
Microsoft වෙතින් එන wearable deviceය smartwatch එකකට වඩා 'wristband' දෙසට වඩාත් සමීප වේවි
තොරතුරු ලෝකයේ අවධානය wearable device දෙසට වැඩියෙන් යොමුව ඇති අතර මෙම ප්‍රවනතාවය සදහා Microsoft වෙතින් පලවන සහය පිලිබදව ඇත්තේ කුකුසකි. ක්‍රමයෙන් ඔවුනයේ නිකුතුවක් පිලිබදව තොරතුරු බිදෙන් බිද හෙලි වෙමින් ඇති අතර තවමත් ඒවා නිල ලෙස තහවුරුවූ ඒවා නොවීම
අඩුපාඩුවක වූවද තොරතුරු රැස්කරන්නන්ගේ අකංඩ අවධානයෙන් සැගවෙන්නට එය හේතුවක් නොවී ඇති සැටියකි. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ Microsoft වෙතින් පැමිනෙන wearable උපංගය smartwatch එකක් ලෙසට හඳුනාගන්නවාට වඩා 'wristband' දෙසට වඩාත් සමීප බවක් ගන්නා බවටයි පැවසෙන්නේ. එහි වේලාව දැක්වීම සිදු වුවද උපාංගයේ වැඩි අවධානය health හා fitness දෙසට වැඩියෙන් වන බවටයි හෙලි වන්නේ. එසේම දැනට නිකුත්ව ඇති අනෙකුත් සමාන උපාංග වලින් වෙනස් ස්වරූපයක් ගන්නා එය ඔනෑම smartphone එකක සමග කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. Windows Phone, Android හෝ iOS සදහා විවෘතව පැමිනෙන මෙම උපාංගය third-party apps සදහාද විවෘතව පැමිනෙනු ඇති බවට තොරතුරු හෙලි වනවා. Samsung's Gear නිකුතුවේ මිළ ගනන් හා සෑසදෙන ලෙසට පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙය මෙම වසරේ හතරවන කාරුතුවේ නිකුත්වනු ඇති බවට බලපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Source - http://siriwansa.blogspot.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න