Microsoft වෙතින් Cortana. Google වෙතින් Google Now හා Apple වෙතින් Siri ලෙසට නෙක නම් ගනිමින් සියලුම පාහේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය සම්බන්ධිත ආයතනයන් තමන්ගේම වන යම් digital assistants සේවාවක් පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටී. මේ තුල පැමිනෙන voice-to-text හැකියාව බොහෝ විට වඩාත් භාවිතාකරන්නාගේ සිත් ගන්නා මෙන්ම මහත් පහසුවක් ගෙනෙන සේවාවක් ලෙසට පිලි ගැනේ. මේ වන විට Facebook ආයතනයද නිවේදනය කර සිටින්නේ voice-to-text
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Saturday, January 24, 2015
Friday, January 23, 2015
Apple එක්ක තරඟයට එන චීන ඇපල් – Xiaomi
ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්,
ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා
ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා
Oneplus One දැන් නිදහසේ මිළඳීගත හැක
OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පිටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර 'invite' මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් ඒවා වෙතට විය. පලවන නවතම නිවේදයක්
Thursday, January 22, 2015
Project Ara දෙවන අදියරට
Google වෙතින් පැමිනි Project Ara බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත්වූවකි. භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය අනූව තම මොබයිල් දුරකථනයේ අඩංගු අංගයන් වෙන වෙන්ම තොරා ගන්නට ඉඩ ලැබීම මෙහි වන ප්‍රධාන ආකර්ශයය ලෙසින් පිලිගැනේ. එලබෙමින් ඇති “mobile-first” සමාජයේ අවශ්‍යතාවයන්ට වඩාත් අපූරුවට ගැලපෙන මෙම පැමිනීම සම්බන්ද දෙවන සංවර්ධකයින්ගේ හමුව ගෙවී ගිය දිනයේ පවත්වන ලැබූ අතර එහිදී තම ව්‍යාපෘතියේ දෙවන අදියර ‘Spiral 2′
Google Translate යලිත් යවත්කාලීන වේ
Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word Lens සමග වන පහසුව පැහැදිලි කෙරෙන්නේ, උදාහරනයක් ලෙසට ඔබ Paris වල වන restaurant එකකදී හමුවන menu
Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න
Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.
Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ
Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට වරට දක්නට ලැබෙන ඒවා ලෙසට දක්නට ලැබේ. පලමු කාරනයක් වන්නේ Windows 10 නව මෙහෙයුම් පද්ධතිය Windows 7, Windows 8, Windows Phone 8 වල සිට නොමිළේ upgrade හැකියාවෙන් යුත්ත වීමය. මීට අමතරව Continuum, එනම් සාම්ප්‍රධායික කීබෝර්ඩය සමග හෝ
Friday, January 16, 2015
Forbes සඟරාව, ඇපල් වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ
Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි. ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත්
Thursday, January 15, 2015
චීනය තුළ සැම්සුන් පරදා ඇපල් පෙරට
මේ ගෙවෙන්නේ ඇපල් සමාගමේ සාර්ථක ම වසර යි.මෙම කියමන නැවත පසක් කරමින් ඇපල් සමාගම පසුගියදා තවත් ජයග්‍රහණයක් අත්පත් කරගනු ලැබුවා.ඒ ලොව විශාලත ම ස්මාර්ට්ෆෝන් පරිභෝජන වෙළඳපොළ හිමි චීනය තුළ පාරිභෝගකයින්ගේ විශ්වාසය කැමැත්ත දිනාගත් හොඳම ජංගම දුරකතන සන්නාමය බවට පත්වෙමිනි. චීනයේ සන්නාම පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර මීට ප්‍රථම එනම් 2012 වර්ෂයේ සිට මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ සැම්සුන් සමාගම යි.
JINS MEME ගෙනෙන වඩාත් ස්වාභාවික පෙනුමැති smartglasses නිකුතුව
ඔබ ජපන් වැසියෙක් වන්නේ නම් JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය දිනා ගන්නා ප්‍රධාන ලක්ෂනයක්ව ඇති බවටයි දැක්වෙන්නේ.
Wednesday, January 14, 2015
සුබ ගමන් අයිෆෝන් 5C
පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C ලබන වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.
Intel ගෙනෙන " PC in a stick "
ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා 2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා) හා HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා සැකසුරුවමක් ලෙසටය. මෙම stickය පැමිනෙන්නේම Windows 8.1 සම්පූර්න සංස්කරනයක් සහිතවම වන අතර Bing ද සහිත
HP Stream 11 සරල මට්ටමේ පරිගණක භාවිතාවකට අඩු මිලැති විසදුමකි
අඩු මිලැති පරිගණක භාවිතාවකට වූ ඉල්ලුමද නිරන්තරයෙන් පවතින්නකි. Netbooks පැමිනීම බොහෝ දෙනාගේ අවධානයක් ලබා ගත්තේ ඒ නිසාවෙන් විය යුතුය. කෙසේමුත් අඩු බලැති ප්‍රොසෙසර් හැකියාව , බැටරි බලය මෙන්ම තොරතුරු ගබඩා හැකියාව වැනි හේතූන් සමග ඒ සදහා වූ අවධානය වේගයන් අඩුවීම සිදුවිය. HP වෙතින් නැවතත් වෙළඳ පොලට Stream 11 නිකුත්වන්නේ අඩු මිලැති පරිගණක භාවිතා ඉල්ලුමට නව විසදුමක් රැගෙනය. ඩොලර් 200ක මිළක් සමග entry-level අවශ්‍යතාවය ඉලක්ක කර ගනිමින්
Monday, January 12, 2015
64-bit ප්‍රොසෙසරයක් හා 4G LTE සහය සහිතව Xiaomi Redmi 2 වෙළදපලට පැමිණෙයි
Xiaomi සමාගම සිය නවතම ස්මාර්ට්ෆෝනය ලෙස Redmi 2 උපාංගය හදුන්වාදෙනු ලැබුවා. MIUI 6 මෙහෙයුම් පද්දතියෙන්, 64-bit Snapdragon 410 ප්‍රොසෙසරයකින් හා 4G LTE සහය සහිත මෙම Redmi 2 ස්මාර්ට්ෆෝනය Redmi 1S උපාංගය වැඩිදියුණු කර නිපදවූ සංස්කරණයක් ලෙස හැදින්විය හැකියි.
Sunday, January 11, 2015
ශ්‍රී ලංකාවට සුගම වූ හා ලාභදායි වූ WiFi සේයාවක් සැපයීමට Mobitel සහ Ericsson සමාගම් එක්වෙයි
පසුගියදා Mobitel සහ Ericsson සමාගම් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව නිවේදනය කර සිටියා. 2015 සිට ක්‍රියාත්මක වන මෙම වෘත්තිය හවුල මඟින් ශ්‍රී ලාංකිකයන්ට වඩා සුගම වුත් ලාභදායි වුත් WiFi සේවාවක් ලබා දීමට අරමුණු කර ගෙන තිබෙනවා. ’WiFi as a Service’ (සේවාවක් ලෙස WiFi) යන තේමාව යටතේ රට පුරා වෙසෙන සරසවි සිසුන්ට බෙහෙවින් ලාභ දායි හා කාර්යක්ෂම අන්තර්ජාල
SONY ගෙනෙන 4.9mm ප්‍රමානයේ BRAVIA televisions පෙල
වසරේ අපූර්වතම ඉලෙක්ට්‍රොනික නිමැවුම් පෙල එකිනෙක හමුවන “Consumer Electronics Show” වලදී Sony වෙතින් පැමිනෙන “BRAVIA” නම් රූපවාහිනී නිෂ්පාදන පෙල දැනට ලොව පවතින සිහිනිතම(thinnest) රූපවාහිනි නිකුතූන් ලෙසට සටහන් වනවා. එහි වන X9000C මෝස්තර පෙලෙහි 4.9mm සිහින් නැතිනම් iPhone 6 සමග සසදද්දී තුනෙන් එකක තරම් සිහින් අඟල් 55-, 65-හා75- ප්‍රමානයේ නිකූත් පිලිබදව Sony වෙතින් හැදින්වෙන්නේ “a new Floating Style” ලෙසටය. 5.0 Lollipop
Saturday, January 10, 2015
1 Gbps download වේගයක් නිවසට ගෙනෙන්නට Comcast සැරසේ
Broadcom වෙතීන් එන නවතම BCM93390 chip පත සමග DOCSIS 3.1 ප්‍රමිතියට ගොඩ නැගෙන සෛද්ධාන්තිකව 1 Gbps download වේගයක් ගෙනෙන gigabit Internet service එකක හඳුන්වාදෙන්නට Comcast කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. තවමත් ඉතා සීමිත ප්‍රදේශයන්ට පමනක් සේවාය ලබා දෙමින් සිටින Google වල Fiber සේවයට සමාන සේවාවක් මේ ඔස්සේ භාවිතාකරන්නා වෙතට ලබා දෙන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තුව පලකරන්නේ.
Friday, January 9, 2015
Nvidia Tegra X1 මීලග පරම්පරාවේ ජංගම දුරකථන ප්‍රොසෙසරය
Nvidia සමාගම විසින් සිය නවතම ජංගම දුරකථන ප්‍රොසෙසරය අද හදුන්වාදෙනු ලැබුවා. ඒ CES 2015 ප්‍රදර්ශනය තුළදීයි. “Tegra X1″ ලෙස නම් කර තිබෙන මෙම නවතම චිපය සමාගමේ 256-core Maxwell GPU මත පදනම් වී ඇති අතර eight-core 64-bit CPU එකකින් හෙබියි. සමාගමේ පෙර නිෂ්පාදනයක් වන Tegra K1 ප්‍රොසෙසරය මෙන් දෙගුණයක් බලවත් මෙම නව Tegra X1 ප්‍රොසෙසරයට
5th Generation Intel Core processor family නිවේදනය වේ
Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell ප්‍රොසෙසර් සමග සැසදීමේදී සියයට 20-30 ක බැටරි ජීවකාලය ජංගම උපාංග භාවිතය බහුල වන මෙම යුගයේ අවශයතාවය වඩාත් හොඳින් සපුරන්නට සූදානම් බවටයි දැක්වෙන්නේ. Intel පවසන්නේ තම 5th generation processors සමග 2 in 1s, ultrabooks, notebooks,
Thursday, January 8, 2015
Microsoft විසින් Nokia 215 නමින් මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනයක් හදුන්වාදෙයි
Microsoft සමාගම මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනයක් අද හදුන්වාදෙනු ලැබුවා. Nokia 215 ලෙස නම් කර ඇති එම ස්මාර්ට්ෆෝනයේ මිළ ඩොලර් 29 යි. එය ආසන්න වසයෙන් ලංකාවේ මුදලින් රුපියල් හාරදහසක් පමණ වෙනවා. Facebook, Messenger, Twitter, Opera Mini සහ තවත් ජනප්‍රිය Apps බොහොමයක් මෙම නව Nokia 215 ස්මාර්ට්ෆෝනය සමග බාවිතා කල හැකියි. මූලික විශේෂාංගයන්ගෙන් පමණක් සමන්විත මෙන්ම අඩු මුදලට ස්මාර්ට්ෆෝන් එකක් මිලදීගැනීමට බලාපොරොත්තු වන
ඡන්ද ප්‍රතිපල වෙනස් කරන්න පරිගණක ජිල්මාට් වලින් බැහැ, SLT කියයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සත් වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම සිදු වෙන දිනය අදයි. ඡන්ද ප්‍රතිපල පිලිබඳ විවිධ වූ කතා පසුගිය දින කිහිපය පුරාවට පැතිරුණා. www.lankaenews.com වෙබ් අඩවිය විසින් පළ කර තිබු තොරතුරකට අනුව කියැවුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් හි terminal line වල මුරපද (password) දන්නා අයට ඡන්ද ප්‍රතිපල වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවයි.
Apple ආයතනයට නඩු
ඔබේ අයිෆෝන් එක ගිගාබයිට් 16 එකක් නම්, ගිගාබයිට් 16කින් යුත් මතක ධාරිතාවයම ඔබට ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා ඇති. ඉන් කොටසක් ඇපල් අයිඕඑස් මෘදුකාංගය විසින් ලබා ගන්නවා. නමුත් ඔබ ඒ වෙනුවෙන් කිසිඳු නීතිමය පියවරක් ගත්තේ නැහැ නේද ?
නමුත් මියාමි වල වෙසෙන ඇපල් පාරිභෝගියින් දෙදෙනෙක් ඇපල් ආයතනයට නඩු පවරා තිබෙනවා. ඔවුන් නඩු පවරා තිබෙන්නේ ඇපල් ආයතනය පවසා සිටින ගිගාබයිට් 16 ධාරිතාවය එහි නොමැති වීම නිසා.
WhatsApp වල Web මූලික සංස්කරනයක්
WhatsApp මොබයිල් මට්ටමේ ඇති ජනංප්‍රියතම messenger පහසුවක් ලෙසට පිලිගැනේ. හදාරන්නන් පෙනවා දෙන්නේ එහි Android Code විමසද්දී browser based වෙබ් Application එකක ලෙසටද පැමිනීමේ සටහන් දක්නට ලැබුනු බවකි. එම හදාරන්නන් යෝජනා කරන්නේ ස්ථීරවම වෙබ් සංස්කරනයක් පැමිනීම තහවුරුකල නොහැකි වුවද ඒ පිලිබදව සැක පලකල හැකි බවකි. Google
චීනය Gmail භාවිතය වලකයි
චීනය මේ වන විට IP මට්ටමින් Gmail භාවිතාව එරටින් වලක්වා ඇති බවටයි වාර්ථා වන්නේ. චීනයට Internet censorship නව අත්දැකීමක් නොවන අතර මීට ප්‍රථමවද Gmail ඇතුලු Google’s services වන YouTube හා Google search engine භවිතාවක වලක්වන්නට කටයුතු කර තිබුනේ ප්‍රකට Tiananmen Square Massacre සැමරුමකට ආසන්නයේදීය. එනමුත් එම වාර්ථා පවසන්නේ ප්‍රථම වතාවට සමස්ථ චීනයේම Google හි email සේවාව වලකන්නට මේ වන විට කටයුතු කර ඇති බවකි. Gmail හා සම්බන්දිත
Twitter වෙතින් video.twitter.com
Twitter යනු කෙටි පලකිරීම් සදහා සහය ලබා දෙන ලොව බහුල භාවිතාවක් ලබා ගත් Social Network එකක් ලෙසට ප්‍රකට වෙබ් අඩවියකි. පසුගිය කාලයේ ඔවුන් පිලිබදව පලවෙමින් තිබූ තොරතුරු වලින් සමහරකින් කියවුනේ Twitter සමග තවත් සේවාවන් කිහිපයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති බවකි. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කෙරෙන්නේ ඔවුන් Youtube සමග තරකකාරී මට්ටමක සේවාවකට සූදානම් වෙමින් තිබෙන බවකි. ප්‍රථමයන් බලාපොරොත්තු වූවේ video player හා
Apple Watch මාර්තුවේ පැමිනෙන ඉඩක්
ඇපල් වෙතින් පැමිනි Apple Watch නම් wearable deviceය ඒහා සමාන්තර උපාංග සමග සැසදීමේදී වෙනම අනන්‍යතාවයක් හිමිකර ගන්නට සමත්වනු ඇති බවට බොහෝ බලාපොරොත්තු විචාරකයින් වෙතීන් ලබා ගන්නට සමත්වූවාය. මෙහි වෙළඳ නිකුතුව පැමිනීම “early 2015” හෝ “spring” සිදුවනු ඇති බවට විටින් විට අදහස් පලවුවද මේ වනතෙක් ඒ පිලිබදව අවසන් නිශ්චිත කාලවකවානුවක් ප්නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැත. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ US වල Apple Stores
ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදයි
පරිගණක ක්ෂේස්ත්‍රයට නව යුගයක් බිහි කරමින් ඕස්ට්‍රේලියාවේ විද්‍යා තාක්ෂණ පරීක්ෂණ කණඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදවීමට සමත්ව ඇත. මේ සදහා සිලිකන් යොදා ගැනීමට ඔවුන්ට හැකිව ඇත.
මේ පිලිබද හෙලිකරන්නේ නැචුරල් ජනලිස්ට් පේපර් නම් විද්‍යාතාක්ෂණික සගරාව පරීක්ෂණ වාර්ථා ප්‍රසිද්ධ කරමිනි. මෙම නිර්මාණය තුලින් දත්ත ගබඩා කිරීමට සුවිශාල ඉඩක් ලැබෙනු ඇත. පරීක්ෂකයන් සදහන් කරන ආකාරයට සිලිකන් තුලින් තමන්
Wednesday, January 7, 2015
2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න
දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs ය.
Tuesday, January 6, 2015
Dell Venue 8 7840 සිහිනිතම tabletය වෙළඳ පොලට
Dell වෙතින් පැවසෙමින් තිබූ සිහිනිතම tabletය මේ වන විට වෙළඳ පොලට පැමින ඇති බවටයි නිවේදනය වන්නේ. 6.4mm ගනකමකින් යුත් මෙම tabletය Dell Venue 8 7840 ලෙසට ඩොලර් 399ක් මිලැතිව high-end
Microsoft වෙතින් Spartan නම් නව වෙබ් බ්‍රවුසරයක්
2015 වන විට Microsoft හි Internet Explorer බ්‍රවුසරය තම 20 වැනි විය සමරනු ඇත. ලොව බහුලතම භාවිතාවක හිමිකම් කියන IE හි 11 වන සංස්කරනය මේ වන විට භාවිතාවෙමින් ඇත. මේ අතර Windows 10 සමග පැමිනෙන්නට නියමිත Internet Explorer 12
Subscribe to:
Posts (Atom)