මතක ඇතිනේ පහුගිය දවස් ටිකේ අපේ කට්ටියක් FB එක සිංහල භාෂාවට පරිවර්තනය කරන වැඩ සටහනකට සම්බන්ද උනා. සමහරු නම් ඉතින් මේ කියනකම් මේ ගැන දන්නෙත් නැතුව ඇති. අව්ලක් නෑ. ඔය වැඩසටහනේ ප්රතිපලයක් විදියට දැන් ඔයාට Facebook අඩවිය සිංහල භාෂාවෙන් හසුරවන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෑ. Settings වලින් Language
0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Monday, May 19, 2014
Sunday, May 18, 2014
Google Glass දෙවන පරම්පරාව නිර්මානය වෙමින් තිබේ
Google ආයතනය මේ වන විට තම Google Glass වල අත් දැකීමට එක් වන්නට සාමන්යය භාවිතාකරන්නන් හට විවෘත කොට තිබෙනවා. ඇමරිකානු ඩොලර් 1500කට මිල කොට ඇති මෙම උපාංගය මෙසේ උනන්දුවන්නන් සදහා විවෘත වෙද්දී ආයතනය දෙවන පරම්පරාවේ
Tuesday, May 13, 2014
Mobile Processor ගැන
අද දවසේ පරිගණකයක් මිලදීගන්නා විට සලකා බලන කරුණු සියල්ලටත් වඩා ස්මර්ට්ෆෝන් එකක් මිලදීගැනීමේදී සැලකිලිමත් වීම වඩා වැදගත්වන බව පෙනී යනවා. එනිසා ස්මර්ට්ෆෝන් එකක Processor එකගැන දැන් වැඩිපුර සැලකිලිමත් වෙනවා. මේ අවුරුද්දෙත් නව පරපුරේ mobile Processor කරලියට එමින් පැමිණ තිබෙනවා. ඒ අතරින් Qualcomm, Nvidia, Samsung, Mediatek යන brand වලින් තමයි වෙළදපොල නිර්මාණය වී තිබෙන්නේ.
Sunday, May 11, 2014
Google Search Tips
Google Search Tips
1.නිර්වචන ලබාගැනීම
define:නිර්වචනය ලබාගැනීමට අවශ්‍ය වචනය
උදා: define mail
2.Google කැල්කියුලේටරයක්
Apple හා Samsung නඩුවේ නව තොරතුරු
Apple සමාගම හා Samsung සමාගම අතර තියෙන ආරවුල අලුත් එකක් නෙවෙයි. 2011 වසරේ ඉඳලා ලෝකයේ විවිධ අධිකරණ වලදී ඔවුන් patent බලපත්‍ර ගැන එකිනෙකට එරෙහිව නඩු පවරා ගන්නවා. මේකේ අලුත්ම පියවර, සති කිහිපයකට කලින් Apple විසින් Samsung සමාගමට එරෙහිව කැලිෆෝනියා
Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක
Samsung company එක Samsung Galaxy K Zoom නමින් මෙගා පික්සෙල් 20ක කැමරාවක් සහිත Smart phone එක පසුගියදා එලි දැක්වීය. 10x optical zoom සහිත මෙම දුරකතනය Samsung Galaxy S5, ඔවුන්ගේ නවතම smartphone එකට සමාන features සමග නිකුත් වීමට නියමිතය.
Samsung වලට Kitkat දිම ගැන
හැමදාම කල්පනා කලානම් ඔයාගේ Samsung Galaxy Smartphone එකට Android KitKat Update එක Release වෙන දවස ගැන, දැන් එක ඉවරයි. Samsung Company එකේ Internal document එකක් leak වෙලා තියෙනවා.
Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ?
අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල ………..
Saturday, May 10, 2014
May 7 World Password Day වේ. ඔබගේ අවසර පදයේ සුරක්ශිත බව ගැන විමසිලිමත් වන්න
Microsoft ,Intel, Samsung, Acer, Toshiba ඇතුලු ප්‍රධාන පෙලේ ලොව තොරතුරු තාක්ශනයට සම්බන්ද ආයතනයන් රාශියක්ම World Password Day සැමරීම සදහා එකව සිටින බවටයි වාර්ථා වන්නේ. භාවිතාකරන්නන් වෙතට තම අවසරපද ලබා දීමේදී වඩාත් සැලකිලිමත්වීම අවධාරනය කෙරෙන මෙම දිනය වසරක් පාසා මෙම දිනයේදී සිදුවේ. 2013
Ransomware හා Deceptive downloads වල ඉහල යාමක් -Microsoft පවසයි
Malware පිලිබදව හා ඒවා වැලකීම පිලිබදව වූ මතවාදයන්ගේ තීරනාත්මක වෙනස්කම් කිහිපයක් හදාරන්නන්ගේ අවධානයට පැමින ඇති කාලසමයක් එලබී ඇත. ප්‍රධාන මට්ටමේ ආයතනයක් පසුගියදා පවසා සිටියේ Malware සමග කටයුතු කරන ආකාරය පිලිබදව
Tuesday, May 6, 2014
iOS 7 වල email attachments සදහා unencrypted තත්වයේ ගැටලුවක් හදුනා ගැනේ
ඇපල්හි iOS 7 mobile operating system වෙතින් හදුනා ගන්නා නවතම දුර්වලතාවයක් ඔස්සේ එම උපාංගයකින් යවන email attachments වල unencrypted තත්වයේ පවතින බවකි. වැඩි දුරටත් පැහැදිලි
අතගිල්ලට පැලදෙන මුදුවක් වැනි උපකරනයකින්ද දත්ත උපාංගය මෙහෙයවිය හැකි වනු ඇත
පරිගණකය නැතිනම් ඔබගේ ඩත්ත උපාංගය මෙහෙයවීම සදහා වඩ වඩාත් සරල ක්‍රම වේද සොයා යෑම හදාරන්නන්ගේ නිරන්තර ගමනකි. කී බෝඩය, මවුසය වැනි මුල් උපකරනවල සිට අතෙගිලි වල චලනය දක්වා බොහෝ දුරක් එය පැමින ඇත. පලවන අලුත්ම වර්ථා පවසන්නේ
Sunday, May 4, 2014
John McAfee මූලිකත්වයෙන් වඩාත් ආරක්ශිත instant messaging ඇප් නිකුතුවක්
John McAfee තොරතුරු තාක්ශන ලෝකය වෙතට අපූර්ව දායාද කිහිපයක්ම ගෙන ආ මිනිසෙකි. 1987 දී ඔහු ලොවට සාර්ථක ආරක්ශක මෘදුකාංග ගොනුවක් ඉදිරිපත් කලේය. ආරක්ශක මෘදු කාංග වෙළඳ පොල තුල සාකර්ථක අනන්‍යතාවය දිනා ගත් එම මෘදුකාංග ගොනුවේ නිකුතු McAfee Associates වෙතින් 1994දී ඉවත් වූ ඔහු Tribal Voice නමින් ආයතනයක් පිහිට වමින් ලොව ප්‍රථම
Saturday, May 3, 2014
F8 සමුළුව 2015 වසරේ මාර්තු මස 25 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වෙනු ඇත
ඔබට මතක ඇති 2011 වසරේ දී facebook සඳහා අලුත් වෙනස්කම් රාශියක් හඳුන්වා දුන් Facebook F8 සමුළුව. ෆේස්බුක් නව පෙනුම වන timeline මුහුණුවර හඳුන්වා දුන්නේත් එහිදීයි. එම සමුළුවේ දෙවන සැසිය පසුගිය දා පැවති අතර මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ developers ලා වෙතටයි.
Youtube වෙත අලුත් අංගයක් එක්වේ
Google විසින් Youtube වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip) ඇතුලත් කල හැකියි.
Friday, May 2, 2014
Internet Explorer සියලුම සංස්කරන සදහා අනතුරු ඇගවීමක්
Microsoft ආයතනය තම Internet Explorer වල දුර්වලතාවයක් ඔස්සේ දුරස්ථව පහරදෙන්නෙකුට ක්‍රියාත්මක වීමකට ඉඩ සලසන ඉඩ කඩක් පිලිබදව මේ වන විට අනතුරු අගවා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පොදුවේ
Thursday, May 1, 2014
Glasses Free ආකාරයේ 4k මට්ටමේ 3D TV නිකුතුවක් මෙම වසර අවසානයේ
තිරයක් ඔස්සේ පියවි ඇසට 3D දසුන් පැමිනීම කෙරෙහි භාවිතකරන්නන් තුල ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. ලොව පුරා ආයතන කිහිපයකම
Facebook පසුගියදා Moves fitness tracking app එකක් මිලදී ගැනීමක
තොරතුරු තාක්ශන ලෝකයේ ප්රධාන ඉලක්කය වන්නේ දත්තය. හැකිතාක් එකතුවන දත්ත මතින් නිර්මානය කර ගන්නා තොරතුරු ඔවුනගේ ප්රථිපල වේ. ඔබගේ වෙබ් සැරිය ,
Skype සදහා group video calls පහසුව එකතුවේ
මයික්රසොෆ්ට් නිවේදනය කරන්නේ තම Skype සේවාව ඔස්සේ paid Premium subscribers මට්ටමේ භාවිතාකරන්නන් සදහා පමනක් සීමාවී තිබූ group video calls පහසුව Windows desktop, Mac හා
Subscribe to:
Posts (Atom)