අපගේ 0cs0 අඩවියේ android app එක අද දිනයේ නිකුත් විය. එය
Download කර ගැනිමට Download මත click කරන්න. Download කර ගත් පසු එය install කර ගැනිමට ප්‍රථමව Settings > Securty > ගොස් Unknown Source එකට ටික් එක දමා ඉන්පසු install කර ගන්න. 0cs0 අඩවිය නිතර update වේ. 0cs0 ඇප් එක ඔස්සේ අලුත් ලිපි පලවු සැනින් නැරබිමට මෙන්ම 2G Connection එකක දි වුවද පහසුවෙන් භාවිතා කල හැක. ලිපි පහලට ඇද අතහැරිමෙන් app එක refesh කර ගත හැක.
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න