Sony හා Panasonic එකව නිවේදනය කර සිටින්නේ තම Archival Disc format ඔස්සේ භාවිතාකරන්නෙකුට ටෙරා බයිට එකක දත්ත රැදවීම් පහසුවකට යා හැකි වනු ඇති බවයි. මීලග පරම් පරාවේ
discformat එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 july මාසයේ මුලිනම නිවේදනය කරනු ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. video හා games සදහා වඩාත් උචිතවන ලෙසට නිමවන DVD හෝ Blu-ray මෙන් නොව Archival Disc වැඩි කාලයක් දත්ත රඳවා තැබීම සදහා වඩාත් උචිතව නිර්මානය කර ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. Sony ආයතනය වැඩි දුරටත් පවසන්නේ පාරිසරික සාධක වන දුහුවිලි , තෙතමනය රෝධී මෙන්ම උෂ්නත්වය සදහා වඩාත් ඔරොත්තුදෙන මෙන්ම පැමිනෙන නව ගොනු රටා සමගපහසුවෙන් ක්රියාත්මක වන ලෙසට මෙම නව නිකුතුව නිර්මානය වී ඇති බවයි. 2015 වන විට වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව 300GB ලෙස්ට සැලසුම්ව ඇති අතර එය 500MB ලෙසට හා අවසානයේ 1TB දක්වා දියුනු කරන්නට නියමිතව ඇති බවයි.
source = http://siriwansa.blogspot.com

No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න